• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට එරෙහිව සම්මත වුණු ජිනීවා යෝජනාවේ තියෙන භයානක ‌වගන්ති මෙන්න! ආර්ථික අපරාධ වගේම හදිසි මැතිවරණයක් ගැනත් කියයි!

October 7, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
මානව හිමිකම්වලට සහ නීතියට ගරු කරන්න! ජිනීවාහි රටවල් 7ක මධ්‍ය කණ්ඩායමෙනුත් ඒකාබද්ධ ප්‍රකාශයක්!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 51 වැනි සැසිවාරයට ඉදිරිපත් කර ඇති නව යෝජනාවේ ඡන්ද විමසීමේදී ලංකාව පරාජයට පත්විය.

අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, මලාවී, උතුරු මැසඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ යන රාජ්‍යයන් එක්ව මෙම යෝජනාව ගෙන එනු ලැබීය.

නව යෝජනාවට, මීට පෙර සම්මත කර ගැනුණු යෝජනාවල කරුණු මෙන්ම නව වගන්ති කිහිපයක්ද ඇතුළත්ය.

හමුදාකරණය ඉහළයාම, රාජ්‍ය පාලනය විනිවිදභාවයකින් තොරවීම, බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සඳහා දඩුවම් නොපැමිණවීම වැනි කරුණු ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවේ ඇතුළත් අතර එම තත්ත්වය ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය, සංහිඳියාව සහ තිරසර සාමය හා සංවර්ධනයට ප්‍රධාන බාධකය වී ඇතැයි එහි දැක්වෙයි.

මෙරට මානව හිමිකම් තත්ත්වය කෙරෙහි දූෂණය දැඩි අහිතකර බලපෑමක් ඇතිකර ඇති බව එහි සඳහන්ය.

සාමකාමී විරෝධතා, ප්‍රජාතන්තවාදී පද්ධතීන් ශක්තිමත් කිරීමට ඉවහල්වන බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධන ගෙන ආවද ඒ යටතේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම තවදුරටත් සිදුවන බවද යෝජනාවේ දැක්වෙයි.

එමෙන්ම මෙරට වර්තමාන ආර්ථික අර්බුදයට විසදුම් සෙවීමේදී ඊට මුල්වූ වර්තමාන හා හිටපු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකොට නීතිය ඉදිරියට පැමිණවිය යුතු බවත්, එහිදී ස්වාධීන, අපක්ෂපාති සහ විනිවිදභාවයෙන් කටයුතු කළ යුතු බවත් යෝජනා කර තිබේ.

රජය කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු කරලීම උදෙසා මැතිවරණයකට යායුතු බවට සිවිල් සමාජය හා විරෝධතාකරුවන් සිදුකරන ඉල්ලීමද අවධාරණය කර තිබේ.

SendShareShare
Previous Post

විමල් සාත්තර කියන්න පටන් ගනී! ඔන්න කියපු එකක් හරි ගිහිල්ලා! (VIDEO)

Next Post

22 ගැන අගමැති දිනේෂ් සමග තිබ්බ සාකච්ජාවේ සියලු තොරතුරු විපක්ෂ නායක පාර්ලිමේන්තුවට හෙළිකරයි! කතාව කරනකොට අගමැති ඉස්සරහ හිටියත් උත්තර නොදෙයි! මෙන්න හෙළිදරව්ව! (VIDEO)

MORE NEWS

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

රීබිල්ඩින් ශ්‍රී ලංකා ගිණුම පිළිබද වැඩිදුරට කතා නොකරන ලෙසට ආණ්ඩුවේ ඇතැමුන් ප්‍රකාශ කරන බව හර්ෂණ රාජකරුණා මහතා පැවසීය. Sri Lanka...

Read more
නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.