අග්‍රාමාත්‍යවරයා අතර වූ හමුවේදී විසි දෙවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අරමුණු සාක්ෂාත් වන්නේ දැයි යන්න පිළිබඳව සාකච්ඡා කළ බවත්, විසි දෙවන සංශෝධනයේ ප්‍රමුඛ අරමුණ වන්නේ විධායක ජනාධිපති ධුරයේ බලතල අහෝසි කිරීම බවත්, මේ රට බංකොලොත් කිරීමට මූලික වූ තනි තීන්දු ගැනීමේ තනි පුද්ගල ක්‍රමවේදය අහෝසි කිරීම බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදාල හමුවේ දී ඒ පිළිබඳව කිසිදු අවසන් නිගමනයකට ඒමට නොහැකි වූ බව පැවසීය.
එහිදී සාකච්ජාවේදී කතාබහට ලක්වූ තොරතුරු මෙසේය.