• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශපාලකයන්ගෙන් ව්‍යාපාරිකයන්ගෙන් නළුවන්ගෙන් කෝටි ගණන් සල්ලි වංචා කළ සුරූපී කාන්තාවක් CIDයෙන් අල්ලයි! හිටපු ආණ්ඩුකාරවරයෙක්ගෙන් කෝටි 80ක් අරන්! ව්‍යාපාරිකයෙක් කෝටි 22ක් දීලා! දේශපාලන නළුවෙක් කෝටි හතහමාරක් දීලා!

October 7, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
දේශපාලකයන්ගෙන් ව්‍යාපාරිකයන්ගෙන් නළුවන්ගෙන් කෝටි ගණන් සල්ලි වංචා කළ සුරූපී කාන්තාවක් CIDයෙන් අල්ලයි! හිටපු ආණ්ඩුකාරවරයෙක්ගෙන් කෝටි 80ක් අරන්! ව්‍යාපාරිකයෙක් කෝටි 22ක් දීලා! දේශපාලන නළුවෙක් කෝටි හතහමාරක් දීලා!
Share on WhatsAppShare on Facebook

දේශපාලනඥයන්, නළු නිළියන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසකගෙන් මුදල් වංචාකරමිිින් විදේශ රටවල මුදල් තැන්පතු සහ නොයෙකුත් ව්‍යාපාරවල තැන්පතු කිරීම වෙනුවෙන් ලාබදායි මුදලක් ලබාදෙන බව පවසා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එලෙස අත්අඩංගුවට ගත්තේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ ආයතනයක් පවත්වාගෙන ගිය කාන්තාවකි.

ඒ අදාළ කාන්තාව රුපියල් මිලියන 226කට අධික මුදලක් ව්‍යාපාරිකයෙකුගෙන් ලබාගෙන එම මුදල් නැවත ලබා නොදී වංචා කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

ඒ අනුව අදාළ සැකකාරිය අද දිනයේදී කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කෙරුණි.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ ව්‍යාපාරිකයාට තමන් සතු සමාගම්වල මුදල් ආයෝජනය කර ලාභාංශ ලබාගන්නා ලෙස සැකකාරිය පවසා ඇති බවය.

අනතුරුව එම ව්‍යාපාරිකයා සැකකාරියට රුපියල් මිලියන 226කට අධික මුදලක් ආයෝජනය සඳහා ලබාදී තිබේ.

එම ව්‍යාපාරිකයා මෙම මුදල කාන්තාවට ලබාදී ඇත්තේ තමන්ගේ කොළඹ 07 පිහිටි සුපිරි නිවස විකිණීමෙන් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සඳහන් කළේය.

කෙසේවෙතත් ඉන් ලාභාංශ නොලැබීම නිසා ඒ පිළිබඳව ව්‍යාපාරිකයා සැකකාරියගෙන් විමසා ඇති අතර එහිදී ඇය රුපියල් මිලියන 239ක චෙක්පත් ලබාදී ඇති බව අනාවරණය විය.

පසුව ඒ පිළිබඳව සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වී ඇත්තේ ඒවා අගරු චෙක්පත් බවයි.

සැකකාරිය නැවත වතාවක් ව්‍යාපාරිකයාට චෙක්පතක් ලබාදී ඇතත් එයද අගරු වී තිබේ.

එමෙන්ම සැකකාරිය අගරු චෙක්පත් ලබාදීමෙන් පසුවත් ව්‍යාපාරිකයා හමුවී ඔහුව කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයකට රැගෙන ගොස් පවසා ඇත්තේ එහි ඇති රත්‍රං තොගයක් විකුණා අදාළ මුදල ලබාදෙන බවය.

එමෙන්ම මෙම කාන්තාවට මුල්‍ය වංචා පිළිබඳව නඩු 7ක් පවතින බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුනි.

සැකකාර කාන්තාව ගිනි අවි සහිත පෞද්ගලික ආරක්ෂකයන් තබා ගෙන අධි සුඛෝපභෝගි දිවිපෙවතක් ගතකර ඇති බවද ඔවුන් සඳහන් කළේය.

මේ අතර අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම කාන්තාව විදේශිකයන්ට මැණික් අලෙවි කරන හා විදෙස් මුදල් හුවමාරුකරන තවත් ව්‍යාපාරිකයෙකු ද රවටා මුදල් වංචා කර ඇති බවය.

ඒ අනුව සැකකාරිය එම පුද්ගලයාගෙන් අමෙරිකානු ඩොලර් 60,000ක් සහ ඔස්ට්‍රේලියානු ඩොලර් 100,000ක් ලබාගෙන ඇති බවත් එම දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ අනාවරණ කළේය.

එමෙන්ම අදාළ ව්‍යාපාරිකයාගෙන් රත්‍රං කිලෝවක පමණ ප්‍රමාණයක් ද ලබාගෙන තිබේ.

සැකකාරිය ව්‍යාපාරිකයාගෙන් මුදල් ලබාගෙන ඇත්තේ, මෙරටට ඉන්ධන ගෙන්වීමට විදෙස් මුදල් අවශ්‍ය බව පවසමිනි.

එමෙන්ම ඔහුට ද ලබාදී ඇත්තේ අගරු චෙක් පත් බව ද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේය.

කෙසේවෙතත් විත්තිකාර පාර්ශ්වයෙන් සිදුකළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා සැකකාර තිළිණි ප්‍රියමාලි නම් කාන්තාව එළඹෙන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කරනු ලැබීය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ආණ්ඩුකාරධූරයක් දැරූ දේශපාලනඥයෙකුගෙන් ද මෙම කාන්තාව රුපියල් කෝටි 80ක මුදලක් ලබාගෙන ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවය.

එමෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන දේශපාලනඥයෙකුගෙන් ද රුපියල් කෝටි 7.5ක මුදලක් මෙම කාන්තාව ලබාගෙන ඇති බවද සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

වෛද්‍යවරු ඇතුළු විවිධ පාර්ශ්ව රැසකින් ද මෙම කාන්තව මුදල් ලබාගෙන ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇති අතර ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරයි.

SendShareShare
Previous Post

කැබිනට් ඇමැති ධූර ගැන ජනාධිපතිවරයා හා පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් අතර තීරණාත්මක සාකච්ජාවක්! බන්දුලට සාකච්ජාවෙන් නැගිට යන්නත් කියලා! EXCLUSIVE

Next Post

විමල් සාත්තර කියන්න පටන් ගනී! ඔන්න කියපු එකක් හරි ගිහිල්ලා! (VIDEO)

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

Load More
Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

මෙරට අවුරුදු 5ට අඩු දරුවන්ගේ මන්දපෝෂණය වැඩිම ඌව පළාතේ බව බදුල්ල ශික්ෂණ රෝහලේ පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය වාසනා මාරසිංහ මහත්මිය පවසයි....

Read more
පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.