මිහින්තලේ විහාරාධිකාරී වළවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන් යළිත් වතාවක් පවතින් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කිරීමට පියවර ගෙන ඇත.
පසුගිය දිනෙක උන්වහන්සේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැමිණි අවස්ථාවේදීද ආණ්ඩුව විවේචනය කරමින් ප්‍රබල ප්‍රහාරයක් සිදු කොට තිබිණ.