• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කන්න නැති එක තහවුරුයි! අගෝස්තුවේදී රට වටෙන්ම අඩු බර දරුවන් වාර්තා වෙයි!

September 28, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
අම්මලාට හොඳ කෑම වේලක් නෑ! මානසික අවපීඩනය වැඩිවෙලා! පෝෂණ ඌණතා ඇති වෙලා! දැන් ‌ඉපදෙන දරුවන්ගේ බර අඩුවෙලා! ඉදිරියේදී උග්‍ර බර අඩු දරුවන් බලාපොරොත්තු වෙන්න පුලුවන්! පවුල් සෞඛ්‍ය සංගමයේ සභාපතිවරියගෙන් ඇඟ කීරි ගැහෙන හෙළිදරව්වක්!
Share on WhatsAppShare on Facebook

පසුගිය අගෝස්තු මාසයේදී අවුරුදු පහට අඩු දරුවන්ගෙන් අඩු බර සහිත දරුවන් වැඩි පිරිසක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර් යංශය පවසයි.

දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල සිදු කළ සමික්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බව පෝෂණ විශේෂඥ වෛද්‍ය කෞශල්‍යා කස්තුරිආරච්චි පැවසුවාය.

වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ ගර් භණි මවුවරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකයට අනුව මේ වසරේ අගෝස්තු මාසය දක්වා සියයට 18යි දශම 5ට අඩු මව්වරුන් සියයට 15යි දශම දෙකක් නියමිත බර ප්‍රමාණය සම්පූර් ණ කර නොමැති මව්වරුන් බවට හදුනාගෙන ඇති බවයි.

SendShareShare
Previous Post

මිනිස්සුන්ට කන්න නෑ! සාක්කු හිස්! හැබැයි කොළඹම ලයිට්වලින් සරසලා නත්තල් සමරන්න යනවා! කාදිනල් හිමියන්ගෙන් සංචාරක ඇමැතිවරුන්ට දැඩි ප්‍රහාරයක්!

Next Post

රනිල් ජපාන අධිරාජය සහ අගමැති හමුවී සාකච්ජා කරයි! (PHOTOS)

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper