• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ පන්සල් 48,000ටම විදුලි බිලට සහනයක් ලබා දිය හැකි ක්‍රමය සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! සූර්ය පැනල ලබා දිය හැකි ක්‍රමයත් කියයි! (VIDEO)

September 23, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
අශිෂ්ට විදියට මටත් ජනාධිපති වෙන්න තිබ්බා! රාජපක්ෂ පවුල් පාලනය නිසා රට විනාශ වුණා! අපි තනතුරු ගන්නෙ නෑ! විපක්ෂයේ ඉඳන් රට ගොඩගන්න උදව් කරනවා! සජිත් අදත් කියයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

අද වන විට විදුලි බිල දරා ගත දරාගත නොහැකි තරම් ඉහළ ගොස් ඇති බවත්,මේ සම්බන්ධව සමාජය තුළ පීඩනයක් හට ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විශේෂයෙන්ම ආගමික නායකයින් පිරිසක් තමන් මුණගැසුණු බව පැවසූ විපක්ෂ නායකතුමා,මේ සම්බන්ධයෙන් ආගමික ස්ථාන මුහුණ දී ඇති ගැටලුකාරී තත්ත්වය බරපතළ බව ද පැවසීය.

රට බංකොලොත් තත්ත්වයකට පත්ව ඇති නමුත්, විධිමත්ව සැලසුම් සහගතව කටයුතු කරන්නේ නම් පුනර්ජනනීය බලශක්තිය ඇතුළු ප්‍රභවයන් මෙරට අත්‍යවශ්‍ය ස්ථාන සඳහා ලබා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් සහයෝගය ලබා ගත හැකි බව ද විපක්ෂ නායකතුමා සිහිපත් කළේය.

එහෙත් ආණ්ඩුවට ඒ පිළිබඳව වැඩ පිළිවෙලක් නැති බව පැවසූ විපක්ෂ නායකතුමා, ඒ වෙනුවට ආණ්ඩුව සිද්ධ කරන්නේ ආගමික නායකයින් ඇතුළු පිරිස් විවේචනය කිරීම බවද පැවසීය.

පවත්නා තත්වය යටතේ ජනතාවාදී, ජනතා කේන්ද්‍රිය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියකට යා යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා, නමුත් අද සිදුව ඇත්තේ ලබා දිය හැකි සහනවත් ලබා නොදෙමින් ජනතාව මත බර පැටවීම බවය.

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.

SendShareShare
Previous Post

උදේට කන්න කෑම නැතිව කැලණියේ ළමයි හතරෙන් එකක් ඉස්කෝලෙ එන්නෙ නෑ!

Next Post

ළමයින්ට දෙන්න කෑම නැතිද? 0114354647 හෝ 0114354354ට කෝල් එකක් දෙන්න!

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper