• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කළු කපුටා සුදු වන තුරු මෝල් ගහේ දළුලන තුරු මුන් හොරකම් නවත්වන්නේ නෑ! තාමත් තියෙන්නේ ඩොලර් කොමිස් ගන්න ජාවාරමක්! ඇමැතිවරු තුන් දෙනෙක් හිටියත් තෙල් ප්‍රශ්නය එහෙමමයි! (VIDEO)

September 15, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ගල්, තෙල් සහ මල්…
Share on WhatsAppShare on Facebook

බලශක්ති අමාත්‍යවරු තිදෙනෙකු සිටිය ද ඉන්ධන අර්බුදය විසඳී නැත්තේ, නිලධාරින්ගේ වරද නිසාත් ඩොලර් කොමිස් මුදල් ලබා ගැනීමේ ජාවාරමක් පවතින නිසාත් බව ආනන්ද පාලිත මහතා අවධාරණය කරනවා.

දැනට මුහුදේ ඇති නැව් 3කට සහ අද පැමිණීමට නියමිත නැවකට අදාළ ව ඩොලර් ලක්ෂ 33ක් ඉක්මවූ ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු ව ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පැවසුවා.

එම ප්‍රමාද ගාස්තු පිළිබඳ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා දුන් තොරතුරු නිවැරැදි නො වන බවත් ඔහු පවසනවා.

ඛනිජ තෙල් සංස්ථාව ප්‍රමාද ගාස්තු ගෙවීමට නැති බව පැවසුවත් මුහුදේ තියෙන නැව් වලට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වී ඇති බව යි ආනන්ද පාලිත මහතා සඳහන් කරන්නේ.

ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

”රටේ 50%ක් වත් ඉන්ධන බෙදාගන්න බැරි ව බලශක්ති අමාත්‍යාංශයට රාජ්‍ය ඇමතිවරු දැම්මා. අරගලයේ පිහිටෙන් අගමැති වෙච්ච ජනාධිපති වෙච්ච රනිල් හොරු අල්ලන්නෙත් නෑ හොරකං නවත්තන්නෙත් නෑ. සංස්ථාවෙන් අහනවා දැන් මුහුදේ නැව් කීයක් තියෙනව ද. දවස ගානේ අපි ඒවට මුදල් ගෙවනවා. ඩොලර් කොමිස් නිසා නිලධාරීන් වැරදි වාර්තා දෙනවා. රටේ ජනතාව කොල්ල කනවා. මේ සේරම ගෙවීම් කරලා කෝටි 500ක් ලාභ ලබන ආයතනයක්. අදට දින දාහතරක් එක නැවක් තවත් නැවක් දින හතක් දිනකට ඩොලර් 30000 ප්‍රමාද ගාස්තු ගෙවන්න සිදු වෙලා. ඉන්ධන මිල දී ගැනීමේ ජාවාරම තව ම නවත්තන්න බැරි වෙලා. මහ බැංකු අධිපති මේකට මැදිහත් වෙන්න ඕනේ. මේ ආණ්ඩුව හොරු අල්ලන්නෙත් නෑ හොරකම් නවත්තන්නෙත් නෑ. බිලියන ගානක් නැව්වලට ජාවාරම්වලට ගෙවන්න වෙලා. අදත් නැව් තුනක් මුහුදේ. තවත් නැවක් අදත් එනවා. ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙනවා. තව ම ප්‍රමාද ගාස්තු ගෙවල නැහැ. ගෙවන්න සිද්ධ වෙනවා. ඇමතිවරු තුන්දෙනෙක් බලශක්තියට ඉන්නවා. අලුත් ගසා කෑමේ ක්‍රමයක් තමයි මේ. ප්‍රමාද ගාස්තු පමණක් නෙවෙයි සැපයුම් ගාස්තු ගෙවන්න වෙනවා. ඩොලර් ලක්ෂ තිස් තුනක් ඉක්මවූ ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙලා තියෙනවා”

https://www.youtube.com/watch?v=_D6GQq6GFs8&t=3s
SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරය සෙවීමට ස්කොට්ලන්ඩ්යාඩ් කැඳවීම ගැන පල්ලියේ බලධාරීන්ට සැකයක්! කරන්න ඕන දේ කෙළින්ම කියයි!

Next Post

ලංකාව 1ට එයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.