අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය හා රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන් අතර විශේෂ හමුවක් සිදුව තිබේ.
මෙම හමුවේදී ලංකාවේ දැනට මතුව ඇති දේශපාලන සහ ආර්ථික අර්බූදය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා වී ඇති බව දැනගන්නට ඇත.
Welcomed a good discussion with @Rauff_Hakeem and @rbathiudeen today on the political and economic situation. We discussed the reforms and political will needed to build a more equitable and prosperous Sri Lanka for all. pic.twitter.com/X2t2IYKr4C
— Ambassador Julie Chung (@USAmbSL) September 13, 2022










