• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පරණවිතාන-බෙල් මහත්තුරු කියලා තියෙන්නේ බොරුද? සංචාරක ලේකම්ගේ ‘සීගිරි ලෙෂර් පාක්’ කතාවට පුරා විද්‍යා ප්‍රධානියා උත්තර දෙයි!

September 14, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සීගිරිය බළකොටුවක් නෙමෙයි! ලෙෂර් පාක් එකක්! හරීන්ගේ සංචාරක අමාත්‍යංශයෙන් අලුත් සොයාගැනීමක්!
Share on WhatsAppShare on Facebook

සීගිරිය බලකොටු නගරයක් බව මෙතෙක් කරන ලද පුරාවිද්‍යා පර්යේෂණවලින් තහවුරු වී ඇතැයි ද තමාගේ පෞද්ගලික මතය ද එය බව ද පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය අනුර
මනතුංග මහතා මාධ්‍ය වෙත සදහන් කොට ඇත.

සීගිරිය පිළිබඳව ඓතිහාසික කැණීම්වලින් බොහෝ සාධක සොයාගෙන ඇතැයි ද ඒ මහතා කීය.

එවකට පුරාවිද්‍යා කොමසාරිස්වරයාව සිටි එච්. සී. පී. බෙල් මහතා මේ පිළිබඳ අපූරු ගවේෂණ සමුදායක් සිදුකර ඇත.

ක්‍රිස්තු පූර්ව 3 සහ 5 වන සියවසේ අග භාගයේදී කාශ්‍යප රජ සමයේ මෙය ඉදිකළ බවට විශ්වාස කෙරේ.

මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් ද දිගු කාලයක් තිස්සේ ඓතිහාසික සීගිරිය පිළිබඳ සිදුකළ ගවේෂණවලදී බොහෝ කරුණු හෙළිවී තිබේ.

සීගිරිය සම්බන්ධයෙන් විවිධ මත තිබෙන බවත් අනුර මනතුංග මහතා පැවසීය.

කෙසේවෙතත් සීගිරිය බලකොටුවක් නොව, උද්‍යානයක් බවට පර්යේෂණවලින් තහවුරු වී ඇතැයි සංචාරක අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා මහනුවර දී
පැවසීය. සංචාරක මධ්‍යස්ථානයක් ලෙස සීගිරිය පිළිබඳ මුළු ලෝකය ම දන්නා මුත් සීගිරිය පිළිබඳ හරි දේ ලෝකයට ගොස් නැතැයි ද ඒ මහතා කීය.

SendShareShare
Previous Post

මියගිය හෝ සදාකාලික ආබාධිතයකුට ලක්ෂ 10යි! තුවාල වූ අයකුට ලක්ෂ 5යි! වන්දි දෙන්න කැබිනට් එක තීන්දු කරලා! පාස්කු ප්‍රහාරයේ නඩු 107ම නිෂ්ප්‍රභ කරන්න! නීතිපතිවරයා උසාවියට දැනුම් දෙයි!

Next Post

මුලු ලෝකෙම රටවල් රනිල්ට බයයි! ඒ නිසා ඔක්කොම පක්ෂ රනිල් වටා එකතු වෙන්න! වජිර කියයි! (VIDEO)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.