• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට එන ගෝඨාට ඉන්න ආණ්ඩුවෙන් කොළඹ බංගලාවක් ලෑස්ති කරයි! දැන් රාජපක්ෂලා තුන්දෙනෙකුට විතරක් ‌ආණ්ඩුවෙන් නිල නිවාස 4යි!

August 28, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ලංකාවට එන ගෝඨාට ඉන්න ආණ්ඩුවෙන් කොළඹ බංගලාවක් ලෑස්ති කරයි! දැන් රාජපක්ෂලා තුන්දෙනෙකුට විතරක් ‌ආණ්ඩුවෙන් නිල නිවාස 4යි!
Share on WhatsAppShare on Facebook

ලබන සතියේ ලංකාවට පැමිණීමට සූදානමින් සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට නවාතැන් ගැනීම සදහා ‌කොළඹ බෞද්ධාලේක මාවතේ පිහිටි නිල නිවෙසක් ලබා දීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව මාධ්‍ය වාර්තා කොට ඇත.

මෙම නිල නිවෙස බෞද්ධාලෝක මාවතට සහ මලලසේකර මාවතට යාබදව පිහිටා ඇති සුවිසල් නිවසකි.

මෙම නිවසට යාබදව පිහිටා ඇති තවත් රජයේ නිල නිවසක හිටපු ඇමැති නාමල් රාජපක්ෂ මහතාද නවාතැන් ගෙන සිටී.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයකු මෙන්ම හිටපු අගමැතිවරයකුද වන මහින්ද රාජපක්ෂ මහතා හට කොළඹ නිල නිවාස 2ක්ද ආණ්ඩුවෙන් ලබා දී තිබේ.

ඉන් එකක් විජේරාම මාවතේ පිහිටා ඇති අතර අනෙක බුලර්ස් පාරේ පිහිටා ඇත.

ඒ අනුව මේ වනවිට රජයේ නිල නිවාස සංචිතයෙන් නිවාස 4ක්ම රාජපක්ෂ පවුල වෙත ලබාදීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.

කෙසේවෙතත් පසුගිය සතියේ හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා කියා තිබුණේ හිටපු ජනාධිපතිවරයා ධූරයෙන් හැර ගිය බැවින් ඔහුට හිටපු ජනාධිපතිවරයකුට හිමිවන කිසිදු වරප්‍රසාදයක් හිමි නොවන බවකි.

SendShareShare
Previous Post

පාඩු ලබන ආයතන 400 ගණනක් තියෙද්දි ආණ්ඩුව ලාබ ලබන ආයතන විකිණීමේ මගඩියකට ලෑස්ති වෙනවා! පොහොට්ටු මන්ත්‍රීගෙන් විශේෂ හෙළිදරව්වක්!

Next Post

අගමැති කාර්යාලය අසල විරෝධතාවේදී කඳුළු ගෑස් වැදී මියගිය කුරුණෑගල ජාලියගේ ‌ගෙදරට සජිත් ‌ගොඩවෙයි! ජාලියගේ පවු‌ලේ අනාගතය ගැනත් බලයි! (PHOTOS)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper