අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිදුව ඇත්තේ හොරු රැල පැත්තට වැටුණු ගිරවට සිදුවූ දේ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
ත්‍රස්ත පනත යටතේ සිදුකර ඇති අත්අඩංගුවට ගැනීම් හේතුවෙන් අද ලෝකයම අපේ රට සම්බන්ධයෙන් නිවේදන නිකුත් කරන තැනට පත්ව ඇති බවද ඒ මහතා කීය.










