• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සීයත් වැඩ! ආච්චිත් වැඩ! අම්මත් වැඩ! තාත්තත් වැඩ! දැන් දරුවටත් වැඩ කරන්නලු! ළමයින්ගේ ළමා කාලය විනාශ කරන්නයි හදන්නේ! කුලී ලියන්නො ගොබ්බ කතා ලියනවා! (VIDEO)

August 13, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
සාදුකින් සිටින උන් දැන් ඉතින් නැගිටියව්…. ඊළඟ සටනට පෙළගැසෙව්! පෙරටුගාමීන්ගේ ඊළඟ පෙරළිය ප්‍රකාශයට පත්කෙරේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජීවත් වීම සදහා දැන් දරුවන්ටත් රැකියා කල යුතු තත්වයක් උදා වී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

ඊයේ 12දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

ලෝක ආහාර අරමුදල කියනවා ලංකාවේ පවුල් ලක්ෂ පනස් අටෙන් පවුල් ලක්ෂ නවයක් ඉන්නවා කියලා දවසට එක වේලක් විතරක් ආහාර ගන්න.

 අපි ළමා කාලය ගෙවන කාලයේ මුදල් සෙවීම සඳහා කිසිසේත්ම අවශ්‍යතාවයක් තිබුන් නෑ. ඇත්තටම ගත්තහම පවුලේ එක්කෙනෙක් තමයි රස්සාව කළේ. අර්බුදය වැඩිවෙල දෙදහෙන්ප ස්සේ පවුලේ අම්මයි තාත්තයි දෙන්නම රැකියා කරන තත්ත්වයක් මතුවුණා.

 දැන් 2020න් පස්සේ 2022 න්පස්සෙ එන්න නියමිත එක තමයි යම් තරමකට කරදඬු උස් මහත් වෙච්ච දරුවොත් ගිහිල්ලා රස්සාවල් කරලා තමයි පවුලේ නඩත්තුව හොයාගන්න වෙන්නේ.

 සමාජ මාධ්‍ය වල මේකට ආශිර්වාද කරලා ලියන්න කට්ටියක් ඇවිල්ලා ඉන්නවා කුලී ලියන්නෝ ටිකක් ඒගොල්ලො එක එක ගොබ්බ කතා ලියමින් ඉන්නවා. මේක විසින් ළමයින්ගේ අයිතිවාසිකම් පුළුල් වෙනවා වගේ කතාවක්.

 මේක සම්පූර්ණ කෙබරයක්. මේකෙන් වෙන්නේ ළමයින්ගෙ නව යොවුන් වයස ළමා වයස නැතිවෙලා ළමයින්ට තමන්ගේ පවුල වෙනුවෙන් හම්බ කරන්න තත්ත්වයක් උදා වෙනවා.

 විශ්‍රාම ගිය කෙනෙකුට විශ්‍රාම වැටුපෙන් ජීවත් වෙන්න බෑ. සීයටත් වැඩ කරන්න වෙලා ආච්චිටත් වැඩ කරන්න වෙලා අම්මාටයි තාත්තාටයි දෙන්නට වැඩ කරන්න වෙලා අන්තිමේදී ළමයටත් කියනවා ගිහිල්ලා වැඩ කරන්න සල්ලි කීයක් හරි හොයාගන්න කියලා.

 පාර්ලිමේන්තුවට වරදාන වරප්‍රසාද දෙන්න මන්ත්‍රීවරුන්ට වරදාන වරප්‍රසාද දෙන්න ඇමතිවරුන්ට සැප විඳින්න හොරකම් කරන්න නිලධාරීන්ට මහජන මුදල් මංකොල්ල කන්න මේවා ඔක්කොටම ඉඩ දීලා තියෙන්නේ.

 පහුගිය දවස්වල අපි දැක්ක වජිර අබේවර්ධන ඇවිල්ල කියනවා ගිනිගත්ත ගෙවල් ඔක්කොම හදලා දුන්නේ නැත්තං එහෙම මන්ත්‍රීවරුන්ගේ  කාලකන්නි අනාගතයක් උදා වෙයි කියලා.

 කාලකන්නි අනාගතයක් උදා වෙන්නේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් හදන්න ජනතාවගේ මුදල් කෝටි ගණන් වියදම් කරන එකද ඒ මහජන අරමුදල් දරුවන් වෙනුවෙන් වෙන් නොකර දරුවන්ගේ අනාගතය කාලකන්නි කරන එකද.

 වයස අවුරුදු 5 ට වඩා අඩු දරුවන්ට මව සමග සිටි මේ අයිතියක් තියෙනවා. මව විදේශ ගත කරන්න බෑ. ඊට වඩා වැඩි වයසේ දරුවෝ ඉන්නවා වුණත් ඒ දරුවන්ගේ රැකවරණය සම්බන්ධව මව නැති අවස්ථාවකදී ඒ දරුවො බලා ගන්නෙ කවුද කියන එක සම්බන්ධ වගකීම ගන්න බැරි නම් මව විදේශ ගත කරන්න බෑ.

 මේක සමාජයීය වශයෙන් අපි ලබපු ජයග්‍රහණයක්. පසුගිය ජුනි 6 වැනිදා ඒ ජයග්‍රහණය කැබිනට් මණ්ඩලය විසින් උදුරගෙන තියෙනවා.

 කිරි බොන වයසේ දරුවන් සිටී නම් විතරයි මවට විදේශගත වෙන්න බැරි. දැන් මනුෂ නානායක්කාර ඇවිල්ල කියනවා අවුරුදු 5ක් ඉන්න ඕන නෑ අවුරුදු දෙකක දරුවා  එක්ක අම්මා හිටියාම ඇති කිරි බොන්න විතරක්.

 ළමයි පිළිබඳ විශේෂඥයා එකතුවෙලා ගත්ත තීරණයක් තනි ඇමති කෙනෙක් ඇවිල්ලා වෙනස් කරනවා. ලංකාවේ නීතියක් තිබුන කාන්තාවන්ගෙන් රෑ වැඩ ගන්න බෑ කියලා. කාන්තාවන්ගෙන් රෑ වැඩ ගන්නවා නම් ඔවුන්ගේ නවාතැන සඳහා ප්‍රවාහන පහසුකම් සලසන්නේනම් පමණයි කියලා තිබුණා.

ඒවා අහෝසි කරලා. අරගලය සඳහා තව හේතුවක් සපයලා තියෙනවා. පාසල් ශිෂ්‍යයන්ට ජීවත් වෙන්න රැකියාවක් කරන්න සිද්ධ වෙලා තියෙන තත්ත්වය ඇතුලේ කාන්තාවන්ට රෑ වැඩ කරන්න අවසර දෙන තත්වයක් ඇතුලේ කුඩා දරුවෝ ඉන්න මව්වරුන්ට ඒ දරුවාගේ මානසික සංවර්ධනය නොතකා ඒ මව්වරුන්ට කොහේ හරි රටකට යවලා සල්ලි ටිකක් ගෙන්න ගන්න තත්වෙ එක්ක ගෝලීය වශයෙන් සහ ජාතික වශයෙන් අපි එළැඹි ච්ච සියලු ප්‍රමිති දැන් විනාශ වෙමින් තියෙනවා.

 අවසානයේදී අපි මීට සියවසකට දෙකකට කලින් හිටපු තැනට ඇදලා දාන පැත්තට තමයි මේ යමින් තියෙන්නෙ. නැවත නැවත අරගල කිරීමයි අයි ති වාසිකම් දිනා ගැනීම හැර වෙන උත්තරයක් නැහැ.

SendShareShare
Previous Post

ගෝඨා තහනම් කළ දෙමළ ඩයස්පෝරා සංවිධාන කීපයක තහනම ඉවතට!

Next Post

මගේ අත්වල ලේ නෑ! මගේ ගිණුමේ බැංකු කඩපු සල්ලිත් නෑ! මා ගාව කුහකකමක් නෑ! විපක්ෂනායක හෝමාගමදී රටට කියයි! (VIDEO)

MORE NEWS

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අද වන විට බලතල ත්‍රිත්වයක් මත ගොඩනැගුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තුළ විධායකය ක්‍රමානුකූලව බලය ශක්තිමත් කරමින් ව්‍යවස්ථාදායකයේ බලය පලුදු කරන්නටත් අධිකරණ...

Read more
සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper