• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාකච්ජාවලට එන්න ගජේන්ද්‍රන්ගෙන් ජනාධිපතිට කොන්දේසි 2ක්! ඉටුකරන තෙක් එන්නේ නෑ!

August 7, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සාකච්ජාවලට එන්න ගජේන්ද්‍රන්ගෙන් ජනාධිපතිට කොන්දේසි 2ක්! ඉටුකරන තෙක් එන්නේ නෑ!
Share on WhatsAppShare on Facebook

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් ඇතුළු දැනට අත්අඩංගුවට ගෙන සිටින අරගලයේ ක්‍රියාකාරීන් සියලු දෙනා නිදහස් කරන තුරු සහ දැනට පනවා ඇති හදිසි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කරන තුරු ජනාධිපතිවරයා සමග කිසිදු සාකච්ඡාවකට සම්බන්ධ නොවන බව දමිළ  ජාතික ජනතා පෙරමුණ පවසයි.

එම පක්ෂයේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පැවසුවේ, ඒ පිළිබඳව  ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවයි.

එය ඉදිරියේදී ලිඛිතව ඉදිරිපත් කෙරෙනු ඇත.

ලබන 10 වැනිදා පස්වරුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා එම පක්ෂයට ආරාධනා කර තිබේ.

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා සඳහන් කළේ, ගෝල්ෆෙස් අරගලය තවදුරටත් පැවතිය යුතු බව අග්‍රාමාත්‍ය ධුරය දරමින් සිටියදී  ප්‍රකාශ කළ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් විමෙන් පසුව එය මර්දනය කිරීම, කිසිසේත් සාධාරණීයකරණය කළ නොහැකි බවය.

SendShareShare
Previous Post

අඟහරුවාදා සිට කරන්ට් වැදීමට නියමිතයි!

Next Post

නැව නැවැත්තුවාට එකට එක කිරීමක්ද? චීනය ලංකාවට දීලා තිබ්බ ණයක් වහාම නවත්වයි!

MORE NEWS

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper