• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොල්ලො දහදෙනෙක් හිටපු ඇමැතිගේ ගෙට පැනලා කෝටි එකහමාරක් අරන් පැනලා!

August 4, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
කොල්ලො දහදෙනෙක් හිටපු ඇමැතිගේ ගෙට පැනලා කෝටි එකහමාරක් අරන් පැනලා!
Share on WhatsAppShare on Facebook

මුස්ලිම් කොංග්‍රසයේ හිටපු (නැසිගිය) ඇමතිවරයකු වන නුර්දින් මෂූර් මහතාට අයත් පුත්තලම නාගවිල්ලව ප්‍රදේශයේ සුවිසල් නිවසට ඇතුළු වි රුපියල් ලක්ෂ 160කට අධික රන්,මුදල් හා අනිකුත් දෑ සොරා ගෙන ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පැවසිය.

නුර්දින් මසුර් මහතා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා ජනප්‍රිය දේශපාලඥයකු ද විය.  ඔහු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් වසර 10කට පමණ පෙර මරණයට පත්වී තිබේ.

හිටපු ඇමතිවරයා ව්‍යාපාරිකයකු වු අතර ඔහුට හිමි ව්‍යාපාර රැසක් මෙරට හා විදේශයෙහි තිබු බව  පොලිසිය කියයි.

ඇමතිවරයාගේ මරණින් පසු ඔහුගේ බිරිය අදාල නිවසේ රැදි සිටි අතර එම නිවසේ ඇය දින කිහිපයක් නොමැති අවස්ථාවකදි මෙම සොර කණ්ඩායම කඩා වැදි එහි තිබු රන් හා මුදල් සොරා ගෙන ඇති බව කියයි.

එසේම අදාල රන් හා අනිකුත් භාණ්ඩවලට අමතරව නිවසේ තිබූ රුපියල් තුන් ලක්ෂ හැට දහසක මුදලක්ද  මෙහිදී සොරා  ගෙන ඇති අතර එම මුදල් තැන්පත් කර තිබු  රුපියල් ලක්ෂ 25ක්  පමණ වටිනා සේප්පුව කඩා දැමීමට උත්සාහ කිරීම  හේතුවෙන් එයට  දැඩි අලාහානි සිදු වී ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

නාගාගවිල්ලුව ප්‍රදේශයේ  පදිංචි අවුරුදු  22 ත්  30 ක් අතර තරුණයන් දස දෙනෙකු පමණ මෙම සොරකමට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති අතර  ඔවුන් මේ වෙනවිට ප්‍ර දේශයෙන් පලාගොස් ඇති බව ද විමර්ශන කටයුතු වලදී හෙළි වී තිබේ. 

 කෙසේ වෙතත් පෞද්ගලික තොරතුරුකරුවන්ගෙන් ලැබූ  තොරතුරු මත සොරාගත් භාණ්ඩවලින් කොටසක් පොලිසිය විසින් සොයා ගෙන ඇති බව සඳහන් වේ.

මෙම සැකකරුවන් කීපදෙනෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවද ප්‍ර දේශවාසීහු කියති.

SendShareShare
Previous Post

අගෝස්තු 9 වැනිදාට කල්තියාම සූදානම් වෙයි! රනිල් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි!

Next Post

TNA එක රනිල්ව හමුවෙයි! සහාය දෙන්නෙ වැඩපිළිවෙළ ඉදිරිපත් කළාමයි! අරගලකරුවන් මර්දනය කිරීම වහාම නවත්වන්නත් කියයි! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.