• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු ගාණකට පස්සේ වෙළෙඳ හිඟය ධන වුණා කියපු කතාව ඇත්තද? මහාචාර්ය අනිල් ජයන්ත කියන මේ කතාව කියවලම බලන්න!

August 2, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
අවුරුදු ගාණකට පස්සේ වෙළෙඳ හිඟය ධන වුණා කියපු කතාව ඇත්තද? මහාචාර්ය අනිල් ජයන්ත කියන මේ කතාව කියවලම බලන්න!
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලයේ දී භාණ්ඩ ආනයන සහ අපනයන වෙනස පිළිබඳව දත්තයන් එළිදක්වනු ලැබුවා. ඒ අනුව භාන්ඩ ආනයන වියදමට වඩා අපනයන ආදායම ඉහල ගොස් ඇති බවයි පැවසෙන්නේ.

“වෙළද ශේෂය ගණනය කරණු ලබන්නේ භාණ්ඩ අපනයන ආදායමෙන් භාණ්ඩ ආනයන වියදම අඩු කරලා. මෙය ධන (+) අගයක් නම් තේරුම ආනයන වලට සාපේක්ෂව අපනයන වැඩියියි කියන එක. ඉතිහාසය පුරාවටම ශ්‍රී ලංකාවේ මෙම අගය පැවතියේ සෘණ (-) අගයකයි” මේ පිළිබඳව පැහැදිලි කරමින් මහාචාර්‍ය අනිල් ජයන්ත පවසන්නේ.

“බොහෝ දුරට ජ්‍යාතන්තරයේ මම අගය ගණනය කරන්නේ වසරකටයි. ලෝකයේ නිර්නායකයක් කියා පිළි ගන්නේ වසරක පමණ කාලයකට. වර්තමානයේ ශ්‍රී ලංකාවේ කර තිබෙන්නේ 2022 ජූලි මාසයේ පමණක් මිලියන 21 ක් පමණ අපනයන ආදායම වැඩියි ආනයන වියදමට වඩා කියලා පෙන්නලා තිබීමයි. ඇත්තෙන්ම මෙය සංඛ්‍යා දත්තයක් විදිහට නිවැරදියි. නමුත් ගැටලුව තියෙන්නේ මෙය ලංකාවේ අපනයන හා ආනයන අතර කාර්යක්ෂමතාවය පෙන්වන හොද දර්ශකයක් නොවෙයි.

මැයි මාසයෙ දී අපි දන්නවා අපිට අවශ්‍ය කරන ප්‍රධානම අත්‍යඅවශ්‍ය භාණ්ඩ අපි ආනයනය කරේ අඩුවෙන්. ගෑස්, කිරිපිටි බෙහෙත් අපි පසෙකින් තැබුවොත් වැඩිපුර ප්‍රමාණයක් යන්නේ ඉන්ධන වලට. 2022 මැයි මාසයේ ඉන්ධන ආනයනට වියදම ඩොලර් මිලියන 461.4ක්. 2022 ජූනි මාසයේ ඉන්ධන ආනයනට වියදම කළේ ඩොලර් මිලියන 200ක්.

ඒ මාස දෙක අතර ඩොලර් මිලියන 261.4 ක වෙනසක් තිබෙනවා. එවිට අපට පෙනෙනවා වෙළද ගිණුමේ ශේෂය ධන අගයක් කියා පෙන්වා තිබුණත් මැයි මාසයට සාපේක්ෂව වුවත් ඉන්ධන ආනයන කර ඇත්තේ අඩුවෙන්.

සරලවම ගත්තොත් මෙහි කර ඇත්තේ සංඛ්‍යා නොමගයවනා ආකාරයේ ඉදිරිපත් කිරීමක්. මෙම දත්ත දිනපතා, මාස්පතා ගණනය කිරීමෙහි කිසිදු අර්ථයක් නෑ. මේවා ගණනය කළ යුත්තේ අඛණ්ඩව. උදාහරණයක් ලෙස ජනවාරි සිට ජූලි දක්වා වෙළද පරතරයට සිදුවෙලා තිබෙන්නේ මොකක්ද. ජනවාරි සිට ජූලි දක්වා වෙළද පරතරය වුණේ සෘණ (-) ඩොලර් මිලියන 3514ක්.

මේ දේශපාලන ගැටලු හා ආර්තිකය කළමණාකරනය නොවන ගැටලු හමුවේ මෙම තත්වය දිගටම පැවතුනහොත් මෙය අවසාන වීමට ඇත්තේ සෘණ (-) ඩොලර් මිලියන 7000 – 8000 කින් විතර.

සත්‍ය වශයෙන්ම මෙම අගය වැඩි වෙනවා නම් ලංකාව තුළ ආර්ථිකය ප්‍රවර්ධනය වෙන්න ඕනේ. අපි හමෝම දන්නවා ඒක එහෙම වෙන්නේ නෑ කියලා. 2022 ජනවාරි සිට ජූනි දක්වා මාස ගත්කළ සෑම මාසයකම ඇත්තේ සෘණ (-) අගයක්. මෙහිදී කර ඇත්තේ ඉන්ධන කපා හැරීමෙන් ලබාගත් වාසිය විසින් කරන තාවකාලික නොමග යැවීමක්.

මෙම උපක්‍රමයම භාවිතා කරළා රජයට අවශ්‍යනම් ඉදිරි මාසවලදී මෙම ධන (+) අගය තවත් වැඩි කර පෙන්වන්නට පුළුවන්.

පළමුවෙන්ම, සැප්තැම්බර් මාසයේදී මෙය ඕනෙවටත් වඩා සෘණ අගයක් කර ගන්නවා. එය කරන්නේ මාස තුනකට පමණ අවශ්‍ය ඉන්ධන, ආහාර ද්‍රව්‍ය, දැන්ම ගෙන්වා ගන්නවා. පසුව එම වියදම් ලබන මාස වලදී නොමැති නිසා වෙළද ගිණුමේ ශේෂය ධන (+) අගයක් කියා පෙන්වන්න පුළුවන්.

එසේ කරනා විට මේ ආකාරයේ විකෘති කිරීම් කරන්නට පුලුවන්. රටේ ආර්ථිකය ගැන අදහසක් ගන්න ඕනේ නම් මේක වර්ෂයකට ගණනය කළ යුතුයි. අපේ ඉතිහාසය ගත්තම අවුරුදු පතා මෙය සෘණ (-) අගයක් පමණි. ඒවත් එසේ මෙසේ සෘණ අගයන් නෙවෙයි මිලියන 8000යි 6000යි. අවුරුදු 10කට පමණ පෙර 10,000ත් පැනලා තිබ්බා.

සංඛ්‍යා දත්තයක තියෙන අංක ගණිතමය මතුපිට විතරක් බළලා රැවටීමට පත් වෙන්න එපා. ආණ්ඩුවෙන් කරනා මේ විජ්ජාවට අපි අහුවෙනවා නම් ඕනෙම ආණ්ඩුවකට පුළුවන් ඉතාම දූෂිත පාලනයක් මේ ඉලක්කම් පෙන්නලා අරගෙන යන්න” යි මහාචාර්යවරයා පවසනවා.

SendShareShare
Previous Post

මුලින්ම ජනපති ලේකම් කාර්යාලයට ඇතුල් වූ අරගලකරු රිමාන්ඩ්!

Next Post

පාලමෙන් එගොඩ වෙන්න ගිය 10 දෙනාගෙන් තුන්දෙනකු පෙනි පෙනී ගහගෙන යයි! සංවේදී වීඩියෝවක් සහිතයි! (VIDEO)

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper