රාජපක්ෂලාගේ හිස පමණක් නොව කදද පරාජයට පත් කිරීමට නම් මහාමැතිවරණයක් පැවැත්විය යුතු බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ පොහොට්ටුව කෙදිනකවත් නායකයෙක් නිර්මාණය නොකරන බවකි.
ළදරු රාජපක්ෂලා නායකත්වයට ගෙන ඒම සදහා එසේ කරන බවත්, රනිල්-දිනේෂ් යන දෙදෙනාම පත්කළේ ඒ අරමුණින් බවත් දිසානායක මහතා කීය.









