• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් ජන්දෙට කලින් පොරොන්දු වැළක්ම දෙයි!

July 16, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල් යෝග කරන එක ඉස්සෙල්ලා දැක්කේ ෆොටෝවලින් විතරයි නේද? මෙන්න බලාගන්න රනිල්ගේ යෝග වීඩියෝව! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආර්ථික පීඩනයට ලක්වී සිටින ජනතාවගේ ජීවනබර අවම කිරීම සඳහා ඉන්ධන, ගෑස් සහ අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ලබාදීමට කඩිනම් සහන වැඩසටහනක් ආරම්භ කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

අද (16) උදෑසන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මෙම තීරණ ගෙන ඇත.

ඊට අමතරව ලබන අගොස්තු මාසයේ දී ඉදිරිපත් කරන සහන අයවැයෙන් ඒ සඳහා තවත් අතිරේක  මුදල් යෙදවීමට තීරණයවී තිබේ.

ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ ක්‍රියාමාර්ග වේගවත් කර එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටද එම සාකච්ඡාවේදී වැඩබලන ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

විශේෂයෙන්ම ඉන්ධන සහ පොහොර ක්‍රමවත්ව හා කඩිනමින් ලබාදීමට ද මෙහිදී අවධානය යොමුවිය.

එමෙන්ම ව්‍යාපාරිකයින්ට තම ව්‍යාපාර බධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සකස් කරදීම කෙරෙහි ද ⁣මෙම සාකච්ඡාවේදී යෝජනාවී තිබේ.

සාමකාමී අරගල නායකයින් විසින් භාරදී ඇති යෝජනාවලියේ සඳහන් මහජන කවුන්සිලය ⁣හොඳ යෝජනාවක් ලෙස පිළිගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

දූෂණය මැඩලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අරගලකරුවන්ට දැනුම්දෙන බවද වැඩබලන ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

SendShareShare
Previous Post

එළියට පැන්නේ රහස් උමගකින්! පළමු රැය මුහුද මැද්දේ! අමෙරිකාව-අයර්ලන්තය-බල්ගේරියාව එන්න එපා කිව්වා! ඉන්දියාවත් දොර වැහුවා! රටින් පනින්න හිටියේ එටිහාඩ් යානයක! කටුනායකින් යන්න බයවුණා! මාලදිවයිනට ගියේ හමුදා යානයකින්! මාලෙදි සිව්ගුණයක් ගෙවන්නම් කිව්වත් ප්‍රයිවට් ජෙට් එකක් දෙන්න බෑ කිව්වා! ගෝඨාගේ රටින් පැනීමේ රහසිගත මෙහෙයුමේ සියලු තොරතුරු මුල සිට අගට මෙන්න! (රාජ්‍ය රහස්) EXCLUSIVE

Next Post

ඩලස් ජනාධිපති සටනට එන්නේ ඇයි! මම එන්නේ ඉතිහාසයේ පළමු වතාවට සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩනගා වංචනික දේශපාලන සංස්කෘතිය නිමා කරන්නයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper