• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අගමැති කාර්යාලය ඉදිරිපිටදී අරගලකරුවන්ට වෙඩි නොතියන බව කී ‌බ්‍රිගේඩියර් සියලු තනතුරුවලින් ඉවත් කොට මාරු කරලා! ආණ්ඩුවට ඕනෑ සාමය ඇති කරන නිලධාරීන් නෙමෙයි මර්දනය ක්‍රියාත්මක කරන නිලධාරීන්! (VIDEO)

July 16, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අගමැති කාර්යාලය ඉදිරිපිටදී අරගලකරුවන්ට වෙඩි නොතියන බව කී ‌බ්‍රිගේඩියර් සියලු තනතුරුවලින් ඉවත් කොට මාරු කරලා! ආණ්ඩුවට ඕනෑ සාමය ඇති කරන නිලධාරීන් නෙමෙයි මර්දනය ක්‍රියාත්මක කරන නිලධාරීන්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පසුගිය ජූලි 13දා අගමැති කාර්යාලය වැටලීමට සහභාගී වූ සාමකාමී අරගලකරුවන්ට වෙඩි තැබීමක් සිදු නොකරන බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ 112 බලසේනාධිපති බ්‍රිගේඩියර් අනිල් සෝමවීර සියලු තනතුරුවලින් ඉවත් කර හමුදා මුලස්ථානයට අනුයුක්ත කර ඇතැයි වාර්තා වෙනවා.

යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ සඳහා හේතුවක් දක්වා නැහැ. බ්‍රිගේඩියර්වරයා අරගලකරුවන්ට අදාළ ප්‍රකාශය කරන වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ශීඝ්‍රයෙන් සංසරණය වුණා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අවධාරණය කරන්නේ අදාළ නිලධාරියා මාරු කර ඇත්තේ, වීඩියෝවේ හේතුව මත නම්, එය බරපතළ කරුණක් බවයි.

එම නිසා එහි සත්‍ය – අසත්‍ය බව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස එම සංගමය කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිනවා.මේ අතර බ්‍රිගේඩියර් සෝමවීර අසල සිටි සිංහ රෙජිමේන්තුවේ 12 වන බළ ඇණියේ අණදෙන නිළධාරි ලුතිනන් කර්නල් පී.එච්.ජී.පී ගුණවර්ධනව ද රාජකාරියෙන් ඉවත් කර තිබෙන බව වාර්තා වෙනවා.

SendShareShare
Previous Post

ජනපති ජන්දයේදී මෛත්‍රී ශ්‍රීලනිපය නිශ්ක්‍රීය කරයි! (VIDEO)

Next Post

එළියට පැන්නේ රහස් උමගකින්! පළමු රැය මුහුද මැද්දේ! අමෙරිකාව-අයර්ලන්තය-බල්ගේරියාව එන්න එපා කිව්වා! ඉන්දියාවත් දොර වැහුවා! රටින් පනින්න හිටියේ එටිහාඩ් යානයක! කටුනායකින් යන්න බයවුණා! මාලදිවයිනට ගියේ හමුදා යානයකින්! මාලෙදි සිව්ගුණයක් ගෙවන්නම් කිව්වත් ප්‍රයිවට් ජෙට් එකක් දෙන්න බෑ කිව්වා! ගෝඨාගේ රටින් පැනීමේ රහසිගත මෙහෙයුමේ සියලු තොරතුරු මුල සිට අගට මෙන්න! (රාජ්‍ය රහස්) EXCLUSIVE

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper