• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් විපක්ෂ ලොබියට එයි! සජිත්ට අගමැතිකම යෝජනා කරයි! ‘ඒක ගිහින් ඔබතුමාම අපේ නායකතුමාට කියන්න’! සජබ මන්ත්‍රීවරු කියයි!

July 16, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල් විපක්ෂ ලොබියට එයි! සජිත්ට අගමැතිකම යෝජනා කරයි! ‘ඒක ගිහින් ඔබතුමාම අපේ නායකතුමාට කියන්න’! සජබ මන්ත්‍රීවරු කියයි!
Share on WhatsAppShare on Facebook

අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ලොබියට පැමිණ ඇති වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට සූදානම් බවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට යෝජනා කිරීමට පියවර ගෙන ඇත.

මීට අමතරව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළ හැකි ආකාරය පිළිබදවත්, කැබිනට් අමාත්‍ය ධූර ලබා දීම පිළිබදවත් මෙහිදී වික්‍රමසිංහ මහතා විවිධ යෝජනා ඉදිරිපත් කොට ඇති බව දැනගන්නට තිබේ.

වික්‍රමසිංහ මහතා එම ස්ථානයට පැමිණෙන විට එහි හර්ෂණ රාජකරුණා, ජේ.සී. අලවතුවල, කින්ස් නෙල්සන්, එස්.එම් මරික්කාර්, මයන්ත දිසානායක ඇතුලු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සිට ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව වික්‍රමසිංහ මහතාගේ යෝජනාවට වහාම පිළිතුරු දී ඇති හර්ෂණ රාජකරුණා මහතා ‘ඇයි ඉතින් ඔබතුමා ඔය කතාව අපේ නායකතුමාටම ගිහින් කියන්නේ නැත්තේ’ යනුවෙන් සදහන් කොට ඇත.

එවිට වික්‍රමසිංහ මහතා කියා ඇත්තේ ‘ඔයගොල්ලන්ට කියන්නේ එතුමාට ගිහින් කියන්න තමයි’ යැයි කියාය.

‘ඉතින් අපේ නායකතුමාත් ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙනවානේ..’ යනුවෙන් මෙහිදී සජබ මන්ත්‍රීවරුන් වික්‍රමසිංහ මහතාට සදහන් කොට ඇති බවද දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

ඉදිරි පැය 24 ඇතුළතදී රන්ජන්ට විශේෂ ජනාධිපති සමාවක්!

Next Post

ප්‍රැක්ටිස් යන්නත් නෑ! ක්‍රිකට් තරුව චාමික දවස් 2ක් තෙල් පෝලිමේ! ජාත්‍යන්තර මාධ්‍ය සජීවීව ලෝකෙටම කියයි! (VIDEO)

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper