ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අලුත්ම තරුව වූ චාමික කරුණාරත්න දින 2ක් තිස්සේ ඉන්ධන පෝලිමක සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය සජීවීව වාර්තා කොට ඇත.
ඒ හේතුවෙන් ඔහුට ක්‍රිකට් පුහුණුවීම්වලට පවා යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව එහිදී අනාවරණ කොට තිබේ.

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.