• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් නිසා රට සිවිල් යුද්ධයකට ඇදී යාමේ අවදානමක්! විදේශීය මිලිටරි මැදිහත් වීමේ අවදානමක්! තනි මිනිහෙක්ගේ බලකාමයට ලංකාවට මේ තරම් විනාශයක් කරන්න දෙන්න බෑ! කව්ද රනිල් ජනාධිපති කියලා පිළිගන්නේ! පෙරටුගාමී පුබුදු රනිල් ගැන නියම විග්‍රහයක් කරයි! (VIDEO)

July 16, 2022
in Exclusive
Reading Time: 10 mins read
A A
රනිල් නිසා රට සිවිල් යුද්ධයකට ඇදී යාමේ අවදානමක්! විදේශීය මිලිටරි මැදිහත් වීමේ අවදානමක්! තනි මිනිහෙක්ගේ බලකාමයට ලංකාවට මේ තරම් විනාශයක් කරන්න දෙන්න බෑ! කව්ද රනිල් ජනාධිපති කියලා පිළිගන්නේ! පෙරටුගාමී පුබුදු රනිල් ගැන නියම විග්‍රහයක් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනපති රනිල් නිසා රට සිවිල් යුද්ධයකට ඇදී යාමේ අවදානමක් තියෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා

අද ජූලි මාසේ පහළොස් වැනිදා නව වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ කොළඹ වාළුකාරාමයේ දී දිවුරුම් දුන්න මීට පැය කිහිපයකට පෙර.

මේ ජනාධිපතිකම බදාගත්තේ අඩුම ගානේ දවසකට දෙකකට හරි ජනාධිපති වෙන්න තියෙන ඔහුගේ තියෙන බොළඳ සිහිනය වියරු  අපේක්ෂා එක්ක තමයි මේක කලේ.

 අරගලය ඉල්ලා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ඉවත් කරලා රනිල් වික්‍රමසිංහගේන්න කියලා නෙමෙයි.

රනිල් වික්‍රමසිංහ යන පාර කොහෙන් කෙළවර වෙයිද කියලා ලංකාවේ ජනතාව තීරණය කරයි.

 රනිල් වික්‍රමසිංහ යන්න හදන පාර කල් ඉකුත් වෙලා තියෙන්නෙ.

 රනිල් වික්‍රමසිංහ අප්ඩේට් වෙලා නෑ.

 එයා හිතාගෙන ඉන්නේ අසූ තුනේ මිනී මරපු කාලේ කියලා.

 88 89 බටලන්ද වධකාගාර දාගෙන මිනී මරපු කාලේ වගේ කියලා හිතාගෙන ඉන්නේ

 නෑ මේ 2022 ලංකාව මේ කාලේ එයාට ඒ සෙල්ලම් දාන්න බෑ පවතින ආණ්ඩුව සහ ජනතාව අතර සම්මුතියක් ඇති විය යුතුයි කියන එක රනිල් වික්‍රමසිංහ පූර්ණ වශයෙන් උල්ලංඝනය කරල තියෙන්නෙ.

මෙයා ජනාධිපති කියල කවුරුත් පිළිගන්නේ නැහැ කවුද රනිල් ජනාධිපති කියලා පිළිගන්නේ.

 විසි වෙනිදා ඡන්දය පැවැත්වීමට නියමිතයි නව ජනාධිපතිවරයෙක් තෝරා පත්කර ගැනීම සඳහා, පොදුජන පෙරමුණේ කවුරුහරි හිතාගෙන ඉන්නවනම් අපේ ආරක්ෂා වෙනුවෙන් රනිල්ව තියාගන්න ඕන කියලා ඒ මන්ත්‍රීවරුන්ට අපි කියනවා ආරක්ෂාව තියෙන්නේ ජනමතයට හිස නැමීම තුළ යි.

 ආරක්ෂාව තියෙන්නේ අරගලයේ නියුතු ජනතාව සමඟ සම්මුතියකට ඒම මිසක රනිල්ට හරි කාට හරි කියල හමුදාවේ දහයක් පහළවක් ගෙනල්ලා ගේ වටේ තියාගන්න එකේ නෙමෙයි කියලා.

මේ වෙලාවේ පොහොට්ටුවට ඔළුවක් නෑ. පොහොට්ටුවට නායකයෙක් නෑ.

 ගෝඨාභය රාජපක්ෂ රටින් පැනලා ගිහිල්ලා මහින්ද රාජපක්ෂ බංකරයක් ඇතුලෙ හැංගිලා.

 බැසිල් රාජපක්ෂ අර එයාපෝට් එකටයි මේ එයාපෝට් එකටයි දුව දුව ඉන්නවා කොහොමද ලංකාවෙන් එලියට පනින්නෙ කියලා.

 බෝට්ටුවක නැගලා ඉන්දියාවට හරි පැනලා යන්න ඉඩ තියෙනවා සරණාගතයෙක් විදිහට.

 කවුරුහරි හිතාගෙන ඉන්නවනම් පොහොට්ටුවට රනිල් වික්‍රමසිංහගේ නායකත්වය දෙන්න පුළුවන් කියලා ඒක පිස්සු විකාරයක් පොහොට්ටු ව්‍යාපෘතිය අවසන් දැන්.

ගෝඨාභය රාජපක්ෂ ආවේ. ගෝඨාභය රාජපක්ෂ ට වෙච්ච දේ අපි දැක්කා.

 ඊට වඩා නරක ඉරණමකට රනිල් වික්‍රමසිංහ පාත්‍ර වෙනවා මේ විදිහට ගියොත්.

 රනිල් නිසා රට සිවිල් යුද්ධයකට ඇදී යාමේ අවදානමක් තියෙනවා.

 රනිල් නිසා ලංකාවට විදේශීය මිලිටරි මැදිහත් වීමේ අවදානමක් තියෙනවා.

 රනිල් නිසා මේ භූමිය උඩ ලේ ගංගා ගලා යාමේ අවදානමක් තියෙනවා.

 තනි මිනිහෙක්ගේ බලකාමය ට ලංකාවට මේ තරම් විනාශයක් කරන්න දෙන්න බෑ.

 රනිල්ගේ ව්‍යාපෘතිය තමයි පොදු මහජනයා සහ අරගලයේ නියුතු ජනයා අතර බෙදුම් ඉරක් අඳින එක.

 බැසිල් රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපළට ගිය වෙලාවේ ආගමන විගමන නිලධාරීන් මුද්‍රා තබන එක ප්‍රතික්ෂේප කළා. ඒගොල්ලො අරගලයේ හිටපු අය නෙමෙයි ඒ ගොල්ලෝ අරගලයට ආශිර්වාද කරා.

 ගුවන් සේවා සමාගම් තමන්ගේ ගුවන්යානා වලට බැසිල් රාජපක්ෂ නංවා ගැනීම ප්‍රතික්ෂේප කලා.

 ඒ ගුවන් සේවිකාවෝ එහෙම අපි හිතන්නේ නෑ අරගලයට ආපු අය කියලා.

 මහා පොදුජන ආශිර්වාදයක් තිබුන අරගලයට

 පාර්ලිමේන්තුව අසල සිද්ධිය හදපු විදිය ගැන අපි අපේ පක්ෂය ලෙස සම්පූර්ණ විමර්ශනයක් කරනවා.

 කවුද යකඩ පොලුවලින් හමුදාවට ගහන්න තීරණ ගත්තේ. කොහොමද එතන තීරණ ගත්තේ. ඒ උද්ඝෝෂණය කැඳවල තිබුණේ ජාතික ජන බලවේගය.

 එතනින් පිට කවුද සම්බන්ධ වෙච්ච සංවිධාන

 කවුද තුවක්කු උ දුර ගත්තේ උදුරගත්ත තුවක්කු වලට මොකද උනේ.

 අපි ඉස්සරහට හෙළිදරව් කරන්නම් කවුද මේක කළේ කියලා. එක්තරා දේශපාලන ආශිර්වාදය සහිත පුද්ගලයෙකුට අයිති  ප්‍රචාරණ ආයතනයක මේ දවස් වල සමාජ මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපෘතියක් යනවා හමුදාවට ගැහුවා අරගල කරුවෝ කියලා.

 මේ ඔක්කොගෙම අන්තර් සම්බන්ධය අපි හෙට අනිද්දාට හෙළි කරන්නම්.

මේවා ඔක්කොම රනිල්ගේ ගේම්. අරගලය තුල නිර්පාක්ෂික කොටස් සහ අරගල කරුවෝ අතර ගැටුම් හදන එක. පොලිසිය අරගල කරුවා අතර. ගැටුම් හදන එක

 පුංචි සිද්ධියක් උනාට පස්සේ විශාල ප්‍රසිද්ධියක් දීලා අරගලයේ සිටින්න නිර්පාක්ෂික පිරිස් සහ දේශපාලන පක්ෂවල අය අතර ගැටුම් ඇති කරන්න යනවා.

 ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහට පහර දුන්න එක ඒ වගේ සිද්ධි හරහා මේවා සම්පූර්ණ සැලසුම් කරපු සිද්දි. අරලියගහ මන්දිරයේ ගැටුම මේ සියල්ල සැලසුම් කරපු සිද්දිද කියලා හොයලා බලන්න ඕනේ එතැන ප්‍රශ්න ඇති කරන්න.

 මේ ඔක්කොම චූටි චූටි කෑලි වලට බෙදලා දුර්වල කරල දාන එක තමයි රනිල්ගේ උපාය මාර්ගය වෙලා තියෙන්නේ.

SendShareShare
Previous Post

වහාම ඉල්ලා අස්වෙන්න! අපේක්ෂකයකුවත් වෙන්න එපා! විධායක බලතල ජනතා මර්දනයට පාවිච්චි නොකරන්න! ජනවරමක් නැති රජයකට සුජාතභාවය නොදෙන්න! විශ්විද්‍යාල ආචාර්යවරුන් රනිල්ට ලියුමක් යවයි! (VIDEO)

Next Post

ලංකාව ගැන අපි කනස්සල්ලෙන්! IMF නිවේදනය කරයි! අර්බූදත් එක්ක සල්ලිත් නැති වෙන ලකුණු! (VIDEO)

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.