වෙරළබඩ පොලිස් වසමේ අලුත් හෙට්ටිවීදිය හින්නි අප්පුහාමි හන්දියේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.
යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටි අඹුසැමි යුවළකට සිදුකළ වෙඩි තැබීමෙන්සැමියා තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව පවසයි.











