• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති අයින් වෙනවා! සර්වපාක්ෂික ආණ්ඩුවකට ඉඩදීලා අපිත් අයින් වෙන්න ඕනෑ! මෙන්න ප්‍රසන්නත් ඉල්ලා අස්වෙන්න සූදානම් වෙයි!

July 10, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
නඩුවේදී අත්හිටවූ සිරදඬුවම් නියම වූ ප්‍රසන්න උසාවියෙන් කෙළින්ම කැබිනට් රැස්වීමට!
Share on WhatsAppShare on Facebook

අපගේ මාතෘ භූමිය ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවකට මුහුණ දී සිටින බව අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පවසනවා.

ඔහු කියන්නේ මාතෘ භූමිය මේ ඛේදජනක තත්ත්වයට පත්වීමට වසර හැත්තෑ හතරක් තිස්සේ මෙරට ආණ්ඩු කළ සියලු පාලකයන් වගකිව යුතු බවයි.

අකාර්යක්ෂම රාජ්‍ය පාලනය අද මේ ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩාවන්ට ප්‍රධානතම හේතුව බව අමාත්‍යවරයා පවසනවා.

ජනතා අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා 69 ලක්ෂයක ජනවරමින් පත් වූ ජනාධිපතිතුමාට ධුරයෙන් ඉවත්වන ලෙසට ප්‍රබල ජනතා බලපෑමක් එල්ල වී ඇත. එම ජන මතයට හිස නමමින් මේ මස දහතුන් වැනිදා සිය ධුරයෙන් ඉවත්වන බව ජනාධිපතිතුමා මේ වන විටත් ප්‍රකාශයට පත් කර ඇත .එබැවින් මේ මොහොතේ මහජන නියෝජිතයන් වන අපගේ වගකීම වන්නේ තව දුරටත් ජනතාව විශ්වාස නොකරන පැලැස්තර පිළියම් ලබා දීම නොවේ. අපේ වගකීම වන්නේ ජනතාව වර්තමානයේ මුහුණ දී ඇති පීඩාවන්ට කඩිනම් විසඳුම් ලබා දීම මෙන්ම ජනතාව විශ්වාස කරන නියෝජිතයන් පත් කර ගැනීම සඳහා අවශ්‍ය ඉඩකඩ සැලසීමයි.

එය සිදුවිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ය. ඒ සඳහා පෙරමුණ ගැනීම මහජන නියෝජිතයන් වන පාර්ලිමේන්තුවේ 225 දෙනාටම පැවරෙන මගහැරිය නොහැකි යුතුකමකි, වගකීමකි. මේ මොහොතේ අපේ යුතුකම සහ වගකීම වන්නේ ජනතාව ඉල්ලන සර්වපාක්ෂික අන්තර්වාර ආණ්ඩුවට ඉඩ ලබා දීමය. එම සර්වපාක්ෂික අන්තර්වාර ආණ්ඩුවට මේ මොහොතේ ජනතාව පීඩාවට පත් කරන තෙල් ගෑස් පොහොර විදුලිය අත්‍යවශ්‍ය ආහාර වැනි සියලු ගැටලු වලට විසඳුම් ලබා ලබාදීම සඳහා සහය වීම ය.

ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබා දීම සඳහා ක්‍රමවේදයක් සැකසීම ය. කොවිඩ් වසංගතය හා වත්මන් ආර්ථික අර්බුදය නිසා අඩාල වූ දරුවන්ගේ අධ්‍යාපනය විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගැනීම ය. කෙටි කාලයක් තුළ නිශ්චිත කාල පරාසයක නිශ්චිත වැඩපිළිවෙලක් මඟින් ජනතාව මේ මොහොතේ මුහුණ දෙන ගැටලු විසඳා ඔවුන් අපේක්ෂා කරන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනතාවට අවස්ථාව සැලසෙන පරිදි කඩිනම් මැතිවරණයකට යා යුතුයැයි මම විශ්වාස කරමි.

ඒ වෙනුවෙන් පෙළ ගැසෙන්න යැයි ආණ්ඩුවේත් විපක්ෂයේත් සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනය කරමි” යැයි නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පවසනවා.

SendShareShare
Previous Post

ඉන්දියාවෙන් පොහොර ආවා! දින 10 ඇතුළත ගොවීන් අතට!

Next Post

අරගලකරුවොත් තවම ජනපති මන්දිරයේ ඉන්නවා! පොලිසිය ආරක්ෂාවත් දෙනවා! නිල ඒවා නොවුණත් වටමේස සාකච්ජාත් යනවා! (VIDEO)

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ලෝක දේශපාලන කරළිය යළිත් රත්වෙයි! ලෝක නායකයකු ගැන හද දවන පුවතක්! ස්වභාවික විපත් ගැනත් ප්‍රවේසමෙන්! මෙරට තත්ත්වයේ සාමකාමී බවක්! රට...

Read more
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.