ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ජා නැවත ආරම්භ කිරීමට නම් දැනට රට තුළ මතුව ඇති දේශපාලන අර්බූදය විසදාගන්නා ලෙස එම සංවිධානය දැනුම් දී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහනක් පිළිබඳ සංවාදයක් නැවත ආරම්භ කිරීමට නම් වහාම ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය විසඳා ගත යුතු බව ඔවුන් දැනුම් දී තිබේ.









