අරගලකරුවන් ඊයේ (9) අත්පත්කරගත් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරය, ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය සහ කොල්ලුපිටිය අරලියගහ මන්දිරය වෙත තවදුරටත් ජනතාව අද පෙරවරුවේ සිට විවිධ ප්‍රදේශවලින් කොළඹට පැමිණෙමින් සිටිනවා.
ඒ නිසාම සීමිත ප්‍රමාණයකින් ධාවනය වන දුම්රිය සහ බස්රථවලත් දැඩි තදබදයක් තවදුරටත් පවතිනවා.










