• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස් ඇඳිරි නීතිය බියගුළු ක්‍රියාවක්! බය නැතිව අරගලයට එකතු වෙන්න! මෛත්‍රීපාලත් එළියට එයි!

July 9, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මේ ආණ්ඩුවට පිළිගැනීමක් නෑ! අගමැතියි මේ ආණ්ඩුවයි දැන් යන්න ඕන! අලුත් ආණ්ඩුවක් එන්න ඕන! මම නායකත්වය දෙන්න ලෑස්තියි! ජාත්‍යන්තර සහයෝගය ගේන්නත් සූදානම්!
Share on WhatsAppShare on Facebook

නිරායුධ සාමකාමී අරගලයට පොලිස් ඇඳිරි නීතිය පැනවීම බියගුළු ක්‍රියාවක් බවත්, ජනතාව බය නැතිව අරගලයට එකතු වනු ඇති බව තමන් විශ්වාස කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

2022 ජූලි මස 08 වන දින

මාධ්‍ය නිවේදනයයි

නිරායුධ සාමකාමී අරගලයට පොලිස් ඇඳිරි නීතිය පැනවීම බියගුළු ක්‍රියාවකි

ප්‍රජාතන්ත්‍රවාදය අගය කරමින් මානව නිදහස පිළිගන්නා රටක සෑම පුරවැසියෙකුටම නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මෙන්ම මූලික අයිතිවාසිකම් දිනාගැනීමට අරගල සහ උද්ඝෝෂණය කිරීමේ අයිතිය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කරදී තිබේ.

එබැවින් නිදහස් සහ සාමකාමී නිරායුධ මිනිසුන්ගේ අරගලය මැඬපැවැත්වීමට පොලිස් ඇඳිරි නීතිය පැනවීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සැමදා පිළිගත් අයකු ලෙස මා මෙය රජය ගත් බියගුළු ක්‍රියාවක් ලෙස ප්‍රකාශ කරමි.

පීඩාවට පත් ජනතාවගේ සැබෑ හඬ යටපත්වීමට ඉඩ නොදී ඇඳිරි නීතිය පසෙකලා තම අයිතීන් දිනාගැනීම වෙනුවෙන් ජනතාව හෙට දින (09) ප්‍රචණ්ඩත්වයෙන් තොර අරගලයක් උදෙසා නොබියව එකතු වෙනු ඇතැයි මා විශ්වාස කරමි.

මෛත්‍රීපාල සිරිසෙන
හයවන විධායක ජනාධිපති

SendShareShare
Previous Post

මේ විදිහට කොච්චර කාලයකට පොලිස් ඇඳිරි නීතිය පනවන්නද? මේ අනීතික නීති ජනතාව පිළිගත යුතු නෑ! අරගලය දිගටම ගෙනියමු! ජවිපෙ නායක අනුරත් ‌සටනට එක්වෙයි! (VIDEO)

Next Post

තෙල් නැවකින් ගෑස් නැවකින් මේ ප්‍රශ්නය විසඳන්න බෑ! ශ්‍රී ලාංකිකයිනි අරගලය වෙනුවෙන් නැගිටින්න! සංගක්කාර ජාතියට දීපු පණිවුඩය!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper