හෙට (09) පැවැත්වෙන ආණ්ඩු විරෝධී ජන අරගලයට සහාය පළකරමින් තරුණයන් දහසකට අධික පිරිසක් පාපැදිවල නැගී කුරුණෑගල සිට කොළඹ බලා ඒමට අද පස්වරුවේ පිටත් වුණා.
ඔවුන් කුරුණෑගල නගරයෙන් පිටත් වීමට සූදානම් වූ අවස්ථාවේ සටන් පාඨ කියමින්, විරෝධතා පුවරු ප්රදර්ශනය කළේ මෙලෙසින්.










