සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සාමාජිකත්වය දරණ සියලුම ඔසුසල් (ෆාමසි) හෙට (9) දිනය පුරා වසා තබන බව එම සංගමය පවසයි.
ජනතාව හෙට ක්‍රියාත්මක කරන විරෝධතාවට සහාය දක්වමින් ෆාමසි වසා දමන බවත් එම සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.