මහජන උපයෝගිතා කොමිසම සභාපති ජනක රත්නායක මහතා හට මේ වනවිට පැවැත්වෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දැඩි විරෝධයක් පළවී ඇත.
පොහොට්ටුවේ මන්ත්‍රී සම්පත් අතුකෝරාල මහතා විසින් මෙම විරෝධය පළමුවෙන් පළ කොට ඇති අතර පසුව මන්ත්‍රීවරුන් රැසක්ම ඊට එකතු වී තිබේ.
එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත්තේ මන්ත්‍රීවරුන් 113ක් අස්සන් කොට ලිපියක් බාර දෙන්නේ නම් තමන් එම සභාපතිවරයාව ඉවත් කිරීමට කටයුතු කරන බවකි.










