• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් පිලෙන් යන්න කියද්දී මයන්ත රනිල් ‌වෙනුවෙන් ‌පෙරට එයි

December 13, 2019
in Exclusive, Uncategorized
Reading Time: 1 min read
A A
සජිත් පිලෙන් යන්න කියද්දී මයන්ත රනිල් ‌වෙනුවෙන් ‌පෙරට එයි
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතික පක්ෂය තුළ නායකත්වයේ හදිසි වෙනසක් සිදුවිය යුතු නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂය තුළ යම්කිසි වෙනස් වීමක් ඇති විය යුතු නමුත්, පක්ෂයේ සිටින කිසිවකු පක්ෂයෙන් ඉවත් කිරිමට හෝ නායකත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළක් කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා මෙහිදි පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා යනු ජ්‍යෙෂ්ඨ නායකයෙක් බවත්,  එතුමාව එක්වරම එළියට දාන වැඩපිළිවෙළක් පක්ෂය තුළ නොමැති බවත් මයන්ත දිසානායක මහතා කියා සිටියේය.

නායකයා එක්වරම වෙනස් කර අලුත් නායකත්වයක් තෝර ගැනීමේ අවශ්‍යතාවයක් තම පක්ෂයට නොමැති වුවත් ගම්මට්ටමේ හා බිම් මට්ටමේ දී පක්ෂයට නව නායකත්වයක් අවශ්‍යයි යන ඉල්ලීම ඇසෙන බවත් කී දිසානායක මහතා, ඊට කියන්නේ එක් පුද්ගලයෙක් වෙනස් වීම නොවන බවත්, සියලු නායකයින් එකතු වී පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ වැඩ කළ යුතු බව තම මතය බවත් කියා සිටියේය.

SendShareShare
Previous Post

නැවත සාකච්ජා නෑ: කමිටුවෙන් සජිත් පිල ඉවත් ‌වෙයි

Next Post

ජන්ද පැරදුණු බ්‍රිතාන්‍ය විපක්ෂ නායකයා ‌ගෙදර යයි

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper