අද රටේ නායකයන් නෑ, බෑ, සොරි කියමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ වෙළෙද ඇමැති අද මාධ්‍ය හමුවට පැමිණ බෑ කියන බවත්, ගෑස් සභාපති බෑ කියන බවත්, තෙල් ඇමැති සොරි කියමින් කනගාටුව පළකරන බවත්ය.
කනගාටුව නොව හරි නම් මොවුන්ට කන පැලෙන්න ගැසිය යුතු බව ඒ මහතා පෙන්වා දුන්නේය.










