වත්මන් ආණ්ඩුව බලයට පැමිණි දින සිට ඉන්ධන මිල රුපියල් සිය ගණනින් ඉහළ ගියේය.
ආණ්ඩුව බලයට එද්දී පෙට්‍රල් ඩීසල් මිල සහ අද වනවිට පෙට්‍රල් ඩීසල් ලීටරයක පහක් සදහන් පරිදිය.
2019 ආණ්ඩුව පිහිටුවද්දී පෙට්‍රල් මිල 117යි ඩීසල් 80යි
2022 අප්‍රේල් 3 වැනිදා ඉන්ධන මිල:
පෙට්‍රල් – 254
ඩීසල් – 176
අද (2022 ජුනි 26 වැනිදා) ඉන්ධන මිල:
පෙට්‍රල් – 470
ඩීසල් – 460










