• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ දෙන්නාටම ජනතාවගේ දුක තේරෙන්නේ නෑ! මේ ජනාධිපති මේ අගමැති එක්ක මොන ආණ්ඩුද? ඉඳලා ඉඳලා සජිත් රනිල්ටත් එක්කම ප්‍රහාරය අරඹයි! (VIDEO)

June 17, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
මේ දෙන්නාටම ජනතාවගේ දුක තේරෙන්නේ නෑ! මේ ජනාධිපති මේ අගමැති එක්ක මොන ආණ්ඩුද? ඉඳලා ඉඳලා සජිත් රනිල්ටත් එක්කම ප්‍රහාරය අරඹයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනතාවගේ දුක් වේදනාව නොතේරෙන මේ ජනාධිපති හෝ අගමැති හෝ සමග එක්ව ආණ්ඩුවක් කරන්න නොහැකි බවත් ඔවුන් කරමින් ඉන්නේ ජනතාව සමග සෙල්ලම් කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙරට ආහාර පාන සැකසීම,බෙදාහැරීම, පිලිබදව අදාල ක්ශේත්‍රය නියෝජනය කරන ශ්‍රීලංකා ආහාර සැකසුම් කරුවන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායකතුමා සමග සාකච්ඡාවක් අද(17)විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.

අද රට පත්ව ඇත්තේ නායකයින් විසින්ම නිර්මාණය කළ ඛේදවාචකයකට බවත් 

මිත්‍යාව මත තීන්දු තීරණ ගැනීමේ ඛේදවාචකය අද රටම භුක්ති විදිමින් සිටින බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

ජනපති සහ අගමැති රටට කියන්නේම “නැති බව සහ බැරිකම” බව කී විපක්ෂ නායකතුමා ආණ්ඩුව කරන්නේ නොහැකියාව ප්‍රකාශ කිරීම බවත් මේ අවදානම පිළිබඳව,දිගින් දිගටම තම ඇතුලු විපක්ෂය කී කිසිවක් ආණ්ඩුව නෑසු බවද කීය.ආණ්ඩුව පැමිණි විගසම ධන කුවේරයන්ට බදු සහන ලබාදීමේ විපාකයට රට මුහුණ දෙන බව කී විපක්ෂ නායකතුමා,අපේ රට ශ්‍රේණිගත කිරීම්වල පහලට යනවිට ආණ්ඩුව කීවේ එය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව යැයිද පැවසීය.

අද පෝලිම්වල ජනතාව මැරෙන තැනට රට පත්ව ඇති බවත් නැහැ,බැහැ,බලමු යැයි කියන්නට ආණ්ඩුවක් අවශ්‍ය නැති බවද ඒ මහතා කීය.

පැලැස්තර විසදුම් වලින් රට ඉදිරියට නොයන බව කී විපක්ෂ නායකතුමා එකම විසදුම ජනවරමක් තුළින් ලැබිය යුතු බවද කීය.

ජනතාවගේ දුක් වේදනාව නොතේරෙන මේජනාධිපති හෝ අගමැති හෝ සමග එක්ව ආණ්ඩුවක් කරන්න නොහැකි බවත් ඔවුන් කරමින් ඉන්නේ ජනතාව සමග සෙල්ලම් කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙරට ආහාර පාන සැකසීම,බෙදාහැරීම, පිලිබදව අදාල ක්ශේත්‍රය නියෝජනය කරන ශ්‍රීලංකා ආහාර සැකසුම් කරුවන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායකතුමා සමග සාකච්ඡාවක් අද(17)විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.

අද රට පත්ව ඇත්තේ නායකයින් විසින්ම නිර්මාණය කළ ඛේදවාචකයකට බවත් 

මිත්‍යාව මත තීන්දු තීරණ ගැනීමේ ඛේදවාචකය අද රටම භුක්ති විදිමින් සිටින බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

ජනපති සහ අගමැති රටට කියන්නේම “නැති බව සහ බැරිකම” බව කී විපක්ෂ නායකතුමා ආණ්ඩුව කරන්නේ නොහැකියාව ප්‍රකාශ කිරීම බවත් මේ අවදානම පිළිබඳව,දිගින් දිගටම තම ඇතුලු විපක්ෂය කී කිසිවක් ආණ්ඩුව නෑසු බවද කීය.ආණ්ඩුව පැමිණි විගසම ධන කුවේරයන්ට බදු සහන ලබාදීමේ විපාකයට රට මුහුණ දෙන බව කී විපක්ෂ නායකතුමා,අපේ රට ශ්‍රේණිගත කිරීම්වල පහලට යනවිට ආණ්ඩුව කීවේ එය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව යැයිද පැවසීය.

අද පෝලිම්වල ජනතාව මැරෙන තැනට රට පත්ව ඇති බවත් නැහැ,බැහැ,බලමු යැයි කියන්නට ආණ්ඩුවක් අවශ්‍ය නැති බවද ඒ මහතා කීය.

පැලැස්තර විසදුම් වලින් රට ඉදිරියට නොයන බව කී විපක්ෂ නායකතුමා එකම විසදුම ජනවරමක් තුළින් ලැබිය යුතු බවද කීය.

SendShareShare
Previous Post

මේක මාර කතාවක්! පොල්තෙල්වලින් වාහන දුවන ක්‍රමයක් කොල්ලෙක් හොයාගනී! පිස්සු කෙළින්නෙ නැතිව ආණ්ඩුව මේ කොල්ලගෙන් උදව් ගත්තොත් තෙල් ප්‍රශ්නෙට පොඩි විසඳුමක් හරි ගන්න පුළුවන්! (VIDEO)

Next Post

සඳුදා ඉඳන් රජයේ සේවකයන්ට ගෙදරම ඉන්න කියයි!

MORE NEWS

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

“ලොවෙත් නැති වෙන්න ඡන්දෙ දුන්නා” - “දැන් අනිත් පැත්ත හැරිලා ගොවියාට ලොවෙත් නැතිවෙන්න දීලා” Sri Lanka Latest News

Read more
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper