• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෝඩිගේ නම කියා ලෝක අවුලක් හදලා සමාව ඉල්ලපු විදුලිබලේ හිටපු ලොක්කා ගැන කෝප් තීන්දුව ලබන සතියේ!

June 14, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
සූර්ය බල ව්‍යාපෘතිය අදානිට දෙන්න ජනපති බලපෑම් කළ බව ගෙදර ගිය විදුලිබල සභාපති මුදල් අමාත්‍යංශ ලේකම්ට යවපු ලියුමෙන් තහවුරු වෙයි! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

කෝප් කමිටුවේදී  ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර පසුව එය ඉල්ලා අස්කර  ගන්නා බවට දැනුම් දුන්  විදුලිබල  මණ්ඩලයේ හිටපු සභාපති  එම්.එම්.සී ප්‍රදිනාන්දු මහතා  සම්බන්ධයෙන්  කමිටුව ලබන සතියේ  රැස්වී තීරණයක් ගන්නා බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  මහාචාර්ය චරිත හේරත් මහතා පැවැසීය.

එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවට  සඳහන් ප්‍රදිනාන්දු මහතාගේ  ලිපිය තමාට අද (14) ලැබුණු බවද හෙතෙම සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලයේ කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට පසුගියදා කැඳවූ අවස්ථාවේදී මණ්ඩලයේ  සභාපති ප්‍රදිනාන්දු මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා  ජනාධිපතිවරයාට කර ඇතැයි  කියන  ප්‍රකාශයක්  සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති අතර එම ප්‍රකාශය මාධ්‍යවල ප්‍රචාරයවීමෙන් පසු  ජනාධිපතිවරයා එය  ප්‍රතික්ෂේප කළේය.

ප්‍රදිනාන්දු මහතා එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බව කෝප් කමිටුවට දැනුම්දීමට කටයුතු  කළේ ඉන් පසුවය.

කෝප් කමිටුවේදී තමා කළ පැහැදිලි කිරීමේදී ඇතිවූ පීඩනය සහ හැඟීම් හේතුවෙන් ඉන්දීය අගමැති යන වචනය ප්‍රකාශ කිරීමට සිදුවූ බවද ඒ සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ගන්නා බවද ඔහු එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම්දී තිබිණ.

එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයාට එරෙහිව  යෝජනාවක් ගෙන එන බවයි.

විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා විසින් කෝප්  කමිටුවේදී කරන ලද ප්‍රකාශය පසුව ඉල්ලා අස් කර ගැනීමෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියලු දෙනාගේ වරප්‍රසාද කඩවී ඇති බවද  ඔහු පෙන්වා දුන්නේය.

මෙම ප්‍රකාශය කර දින දෙකකට පසු ප්‍රදිනාන්දු මහතා විදුලි බල  මණ්ඩලයේ  සභාපති ධූරයෙන්  ඊයේ (13) ඉල්ලා අස්විය.

SendShareShare
Previous Post

මහපාරේ මිනීමැරිල්ල දිගටම! අද වත්තල මහදවල් වෙඩි තියලා මරලා! (VIDEO)

Next Post

ගූ නැවේ PART 2 එයි! ඉන්දියාවෙන් එවන පොහොර විස සහිතයිලු! පැල ගොයමට ගහන්න එපාලු! අනුර කුමාර ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරයි! (VIDEO)

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

ආර්ථිකය ගැන සාකච්ඡා වෙන අද දින සභාවේ ඉදිරිපත් වන අදහස් තුළ තහනම් වචන ගණනාවක් ඇති බවත් ජනතා පීඩනය, ජනතා අසහනය,...

Read more
සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper