• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මගෙයි අගමැතිතුමාගෙයි කතාවෙන් පස්සේ මිනිස්සු පුදුම විදිහට වවනවා! අපි දෙන්නා කියනකොට හෙක්ටෙයාර් 270,000යි! දැන් 470,000යි! කොහොමද වැඩේ! මෙන්න අමරෙගෙ අලුත්ම අමර කතාව!

June 13, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
වැඩ කරනවට වඩා වාර්තා කැඳවන්න ප්‍රසිද්ධ අමරවීර, අලුත් ඇමැතිකම ගත්ත ගමන් තවත් වාර්තාවක් කැඳවයි !
Share on WhatsAppShare on Facebook

අනවශ්‍ය විදියට සහල් සහ වී තොග රැස්කරන්න නොගන්නා ලෙස කෘෂිකර්ම , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු කියන්නේ මෙරට පවතින වී තොග හිඟයකින් තොරව ප්‍රමාණවත් බවයි.

“අනවශ්‍ය විදියට සහල් සහ වී තොග රැස්කරන්න එපා. වී තොග ප්‍රමාණවත් තරම් රට තුළ තිබෙනවා. වී අළෙවි මණ්ඩලය සතු වී තොග සහල් බවට පත් කොට 12 දිනයේ සිට සතොස වෙළදසල්වලට සමූපකාර වෙළදසල්වලට හා සුපිරි වෙළදසල්වලට නිකුත් කරනවා. එම සහල් රුපියල් දෙසීයට අඩුවෙන් දෙන්නයි තීරණය කරලා තියෙන්නේ” ඔහු පවසනවා.

“පසුගිය දිනවලදී මමත් අගමැති තුමාත් තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකුත් රටේ පවතින සැබෑ තත්වය කිවුවා. ඒ ප්‍රකාශවලින් පසුව අනිසි බියක් ඇති කර‍ගෙන මේ රටේ බොහෝ අය සහල් සහ වී තොග රැස් කරන්න පටන් ගත්තා. නමුත් එසේ කළ යුතු නෑ. රට තුළ ප්‍රමාණවත් තරම් වි තොග තිබෙනවා. යම් අයෙක් වී තොග සඟවාගෙන ඉන්නවානම් ඒවා වෙළද පොළට නිකුත් කරන්න පියවර ගන්නවා. ඉදිරි දින කිහිපය තුළ දී පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් යොදවා වී තොග ස්ථාන ගත කර ඇති තැන් හා තොග පිළිබදව තොරතුරු එක්රැස් කර ගන්නවා. සඟවා ගෙන සිටින වී තොග ‍වෙළද පොළට නිකුත් කිරීම සදහා අවශ්‍යනම් හදිසි නීතිය පවා පාවිච්චි කරන්න වෙනවා. දැනට එහෙම අදහසක් නැතත් ජනතාවගේ යහපත ගැන සිතලා එසේ කරන්න වුණත් සිදු විය හැකියි.අපි ඇත්ත කිවුව නිසා ජනතාව වගා කරන්න පටන් ගත්තා. මේ කන්නයේ මුලදී වී වගාව සිදු කරල තිබුණේ හෙක්ටර්යාර් 270,000 ක් පමණයි. නමුත් අපේ ප්‍රකාශයෙන් පස්සේ මේ රටේ ජනතාව වගා කරන්න පටන් ගත්තා. මේ වන විට හෙක්ටර්යාර් 470,000 ක වී වගාව සිදු කරන තිබෙනවා. පොහොර නොමිලේ දුන්න කාලවලටත් වැඩියෙන් මේ කන්නයේ වගා කොට තිබෙනවා” යි අමාත්‍යවරයා පවසනවා.

SendShareShare
Previous Post

රනිල් ඉස්සෙල්ලා වී ගබඩා කළා! අන්න නිමල් දැන් ඒකෙ තල වවන්න හදනවා! ‌බිලියන ගාණක් මහජන මුදල් වැය කරලා හදපු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගිය කලක්! (VIDEO)

Next Post

ලෝකය මේ ආණ්ඩුව පිළිගන්නේ නෑ! උදව් කරන්නෙත් නෑ! මේ ආණ්ඩුව වෙනස් කරනකම් රට ගොඩගන්නත් බෑ! ජාත්‍යන්තරයෙන් ආධාර ගන්න පුලුවන් විදිහ මෛත්‍රිපාල පෙන්වා දෙයි!

MORE NEWS

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ශ්‍රී ලාංකීය සමාජ දේහය සහමුලින්ම කලඹමින්, ආගමික සහ සංස්කෘතික පදනම් දැඩි ලෙස ප්‍රශ්න කිරීමකට ලක්කළ අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.