අඩු මිලට පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය කර ගත හැකිව තිබියදී ආණ්ඩුව මුදල් ගසා කන වැඩපිළිවෙළක් පාර්ලිමේන්තුව තුළ නිර්මාණය කරගත් බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ යළිත් ආණ්ඩුව ඩොලර් මාෆියාවක් සහ කොමිස් මාෆියාවක් සිය ගජමිතුරු ව්‍යාපාරිකයන් සමග දියත් කරමින් සිටින බවකි.










