• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා තානාපතිවරුන් හමුවීම ආරම්භ කරයි!

June 9, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
ගෝඨා තානාපතිවරුන් හමුවීම ආරම්භ කරයි!
Share on WhatsAppShare on Facebook

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා චීනය,ඉන්දියාව,මැද පෙරදිග රටවල තානාපතිවරුන් සහ කොමසාරිස්වරුන් මුණගැසුණු බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කළේය.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය විසඳීම සඳහා එම රටවල සහාය ඉල්ලා සිට ඇති අතර ශ්‍රී ලංකාවේ  වර්තමාන ආර්ථික,දේශපාලනික සහ සමාජීය තත්ත්වය පිළිබඳ එම රාජ තාන්ත්‍රිකයන් දැනුවත් කළ බවද ඔවුන්ගේ ධනාත්මක ප්‍රතිචාරය අගය කළ බවද  එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග්,දේශපාලන අංශයේ ප්‍රධානි ලූ චොන්ග් සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහත්වරුන් මෙන්ම මැද පෙරදිග රටවල් නියෝජනය කරමින් ඕමාන තානාපති ජුමා හම්දාන් හසන් අල්-ෂෙහි,පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් හම්දල්ලා සෙයිඩ්,කුවේට් තානාපති කලාෆ් බූ ධහේර්,කටාර් තානාපති ජසීම් ජබේර් අල්-සොරෝර්,ඊජිප්තු තානාපති මගෙඩ් මොස්ලේ,එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කලීඩ් නසීර් අල්-අමේරි,ලිබියා තානාපති නසීර් වයි.එම් අල්ෆුර්ජානි,සෞදි අරාබි තානාපති(කටයුතු භාර) අබ්දුල්ලා ඒ.ඒ ඔකෝබි,ඉරාක තානාපති (කටයුතු භාර) මොහොමඩ් ඔමාර් ජබේර් අල්-මස්වාඩි මෙම අවස්ථාවට එක්ව ඇත. 

Had a productive meeting with Amb and HC's of the #MiddleEast, #China & #India this morning.
I requested their assistance in resolving the existing crisis, while briefing them on the current economic, social and political situation of #lka & appreciate their positive response. pic.twitter.com/n8Wq2IOwr4

— Gotabaya Rajapaksa (@GotabayaR) June 9, 2022
SendShareShare
Previous Post

වහාම පෙනී සිටින්න! උසාවිය අද රෑ 8 වන තෙක් ජොනීට කල් දෙයි!

Next Post

රාජපක්ෂවරුන්ට නමය නපුරු වූ හැටි! අරගලය ඇරඹුණේ අප්‍රේල් 9..! මහින්ද ගෙදර ගියේ මැයි 9..! බැසිල්ට ගෙදර යන්න වුණේ ජුනි 9…! ජූලි 9 කාට ගෙදර යන්න වෙයිද?

MORE NEWS

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

Load More
ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

සමගි වනිතා බලවේගයේ ප්‍රථම බල මණ්ඩලය ඊයේ (14) දින ආනමඩුව ආසනයේදී අති සාර්ථක ලෙස පැවැත්වුනා. Sri Lanka Latest News මේ...

Read more
කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.