• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සති දෙකකින් හාල් ඉවරයි! මෝල් හිමියෝ කියනවා! අමරවීර අමරවීර, ඔයා කොහෙද අමරවීර…!

June 5, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
සති දෙකකින් හාල් ඉවරයි! මෝල් හිමියෝ කියනවා! අමරවීර අමරවීර, ඔයා කොහෙද අමරවීර…!
Share on WhatsAppShare on Facebook

පවතින ආර්ථික අර්බුදය හමුවේ දිස්ත්‍රික්කයේ පැවැති වී මෝල් දහසක් අතරින් මේ වන විට ක්‍රියාත්මක වන්නේ වී මෝල් 70ක් පමණක් බව සුළු හා මධ්‍යම ප්‍රමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔවුන් ප්‍රකාශ කළේ සක්‍රීයව පවතින වී මෝල් 70ටද සහල් නිෂ්පාදනය කළ හැක්කේ තවත් සති දෙකක කාලයක් සඳහා පමණක් බවයි.

ඉදිරියේ දී සහල් හිඟතාව ඔඩුදුවන පසුබිමක සහල් පටවා ගත් ලොරි රථ හෝ මාර්ගයේ ධාවනය කළ නොහැකි තත්ත්වයක් ඇති විය හැකි බවත්, සහල් හිඟය නිසා ජනතාව එම ලොරි රථවලට පහරදීමේ අවදානමක් පවතින බවත් එම සංගමය පෙන්වා දෙනවා.

කෘෂි ව්‍යාපාර කටයුතු අඩාල වීම හේතුවෙන් මේ වනවිට සහල් මෝල් හිමියන්ට සිය ණය වාරික හෝ ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව පවතින බවද මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණු අතර, රජය මැදිහත් වී ණය ගෙවීමට සහන කාලයක් ලබා නොදුනහොත් නියත වශයෙන්ම බැංකුවලටද මෝල් හිමියන්ගෙන් තර්ජනයක් ඇතිවිය හැකි බවත් සුළු හා මධ්‍යම ප්‍රමාණ වී මෝල් හිමියන්ගේ සංගමය අවධාරණය කළා.

SendShareShare
Previous Post

පොළොව යටට තට්ටු දෙකයි, ඇතුළට යන්න රහසිගත දොරක්, යටම තට්ටුවට යන්නත් රහස් දොරක්, පැය 24ම A/C ක්‍රියාත්මකයි, ඉතාලියෙන් ගෙන්නපු සුපිරි ගෘහ භාණඩ-විදුලි උපකරණ-බල්බ්, බිත්ති හදලා තියෙන්නේ අඩි 4ක් ඝනකම් කොන්ක්‍රීට්වලින්, බංකරේ සිට පෝට්සිටියට යන්න උමගක්, වියදම බිලියන 3ක්, මාසෙ විදුලි බිල ලක්ෂ 30ක්, අයියාට හදපු මල්ලි හැංගිලා ඉන්න කොටුවෙ බංකරේ මෙන්න විස්තරේ

Next Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper