රුසියාවේ එරෝෆ්ලෝට් ගුවන් යානයේ ප්‍රශ්නය විසදීමට පියවර නොගැනීම තුළ රටට පැමිණි රුසියානු සංචාරකයන් ස්වල්පය පවා අහිමි කර ගත් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
රාජ්‍යතාන්ත්‍රික මොළ බවට පෙන්වමින් බලය අත්පත් කර ගත් ඔස්තාර්ලා මේ වනවිට රුසියානු සබධතාද නැති කරගෙන ඇති බව විපක්ෂනායකවරයා කීය.









