• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි කලින්ම කිව්වා! අගමැතිවරයා කැඳවූ සර්වපාක්ෂික සාකච්ජාවේදී පොහොට්ටුව අගමැති ඉවත් කරන යෝජනාව ගෙනඑයි! දිනේෂ්-ජී.එල් අතරමගදී නැගිට යයි!

June 4, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අපි කලින්ම කිව්වා! අගමැතිවරයා කැඳවූ සර්වපාක්ෂික සාකච්ජාවේදී පොහොට්ටුව අගමැති ඉවත් කරන යෝජනාව ගෙනඑයි! දිනේෂ්-ජී.එල් අතරමගදී නැගිට යයි!
Share on WhatsAppShare on Facebook

අගමැතිවරයා විසින් අද දින 21 වන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා කැදවූ සර්වපාක්ෂික හමුවේදී ආණ්ඩු පාර්ශ්වය වෙනුවෙන් යෝජනා ඉදැරිපත් කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් මතුව ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී පොහොට්ටුව නියෝජනය කරමින් සහභාගී වූ දිනේෂ් ගුණවර්ධන සහ ජී.එල්. පීරිස් යන අමාක්‍යවරුන් සදහන් කොට ඇත්තේ ජනාධිපතිවරයාට අවශ්‍ය මොහොතක අගමැතිවරයා ඉවත් කිරීමේ බලතල සහ අවශ්‍ය අවස්ථාවක අමාත්‍යංශ පවරා ගැනීමේ බලතල ඊට ඇතුළත් විය යුතු බවකි.

නමුත් අගමැතිවරයා ඊට එකගතාව පළ කොට නොමැත.

අගමැතිවරයා සදහන් කොට ඇත්තේ එසේ නම් ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවකි.

කෙසේවෙතත් මෙම සංවාදයෙන් පසු දිනේෂ් ගුණවර්ධන මහතාත්, ජී.එල් පීරිස් මහතාත් සාකච්ජා මේසයෙන් නැගිට ගොස් ඇති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් අප අද පෙරවරුවේ මෙම පුවත වාර්තා කරමින් අප පෙන්වා දුන්නේ 21 වන ව්‍යවස්ථා සංශෝධනයට තවත් වගන්ති කිහිපයක් එක් කිරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තුවෙන් සිටින බවකි.

එම වගන්ති ලෙස අවශ්‍ය මොහොතක අගමැතිවරයා ඉවත් කිරීමේ බලයත්, අවශ්‍ය අමාත්‍යංශයක් අවශ්‍ය අවස්ථාවක පවරා ගැනීමේ බලයත් ඇතුළත් කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කොට ඇති බව අප සදහන් කර සිටියෙමු.

ඒ අනුව මෙම යෝජනා ඉදිරි කැබිනට් මණ්ඩලයේදී 21 වන සංශෝධනයට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා බලාපෛාරොත්තුවෙන් සිටින අතර යම් හෙයකින් ඒවා පිළිගැනීමට අගමැතිවරයා ඇතුලු එජාප නියෝජිතයන් කටයුතු නොකරන්නේ නම් ඊට කැබිනට් අනුමැතිය හිමි නොවනු ඇති බව ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.

SendShareShare
Previous Post

මහබැංකු අධිපති එළියට දාන්න හදයි! රනිල් හා ජනපති අතර තීරණාත්මක සාකච්ජාවක්! තිරුකුමාර් නඩේසන් රනිල් වෙනුවෙන් මැදිහත්කරු වෙයි! EXCLUSIVE

Next Post

මල්වානේ නඩු තීන්දුව පිටු 100යි! ප්‍රකාශයට පැය දෙකයි විනාඩි 15ක් ගිහින්!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.