• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහබැංකු අධිපති එළියට දාන්න හදයි! රනිල් හා ජනපති අතර තීරණාත්මක සාකච්ජාවක්! තිරුකුමාර් නඩේසන් රනිල් වෙනුවෙන් මැදිහත්කරු වෙයි! EXCLUSIVE

June 3, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මහබැංකු අධිපති එළියට දාන්න හදයි! රනිල් හා ජනපති අතර තීරණාත්මක සාකච්ජාවක්! තිරුකුමාර් නඩේසන් රනිල් වෙනුවෙන් මැදිහත්කරු වෙයි! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

මහ බැංකුවේ පාලනය තමන් වෙත ලබාගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය සතියේ සිදුකළ මෙහෙයුමක් හේතුකොට ගෙන ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙහිදී අගමැතිවරයා පසුගිය සතියේදී ජනාධිපතිවරයා මුණගැසී මහබැංකු අධිපතිවරයා වශයෙන් වර්තමානයේ කටයුතු කරන ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉවත් කොට එම තනතුර සිය හිතවතකු වන දිනේෂ් වීරක්කොඩි මහතා හට ලබාදිය යුතු බව දැනුම්දී තිබේ.

නමුත් ඊට ජනාධිපතිවරයා සිය විරෝධය ප්‍රකාශ කොට ඇති අතර, ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ එය කිසිසේත්ම සිදුකළ නොහැකි යැයි කියාය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම ස්ථාවරයට විරෝධය පළකර ඇති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ එසේ නම් තමන් මුදල් අමාත්‍ය ධුරයෙන් සහ අගමැති ධුරයෙන් ඉවත් වීමට කටයුතු කරන බවකි.

වික්‍රමසිංහ මහතාගේ මෙම පිළිතුරෙන් කෝපයට පත්ව ඇති ජනාධිපතිවරයාද පිළිතුරු දෙමින් කියා ඇත්තේ එසේ නම් ඉවත් වන්න යැයි කියාය.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර මෙම විශේෂ සාකච්ඡාව සංවිධාන කොට ඇත්තේ රාජපක්ෂ පවුලේ ඥාතියකු මෙන්ම කලක් තිස්සේ වික්‍රමසිංහ මහතා සහ රාජපක්ෂ පවුල අතර පණිවුඩ ගෙනයන්නා ලෙස කටයුතු කරන තිරුකුමාර් නඩේසන් මහතාය.

තිරුකුමාර් නඩේසන් යනු ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන අතර නිරුපමා රාජපක්ෂ මහත්මියගේ ස්වාමිපුරුෂයාය.

පසුගිය කාලයේදී නඩේසන් මහතා ඩුබායි රාජ්‍යයේ රැඳී සිටියදී වික්‍රමසිංහ මහතා ඔහුට ඇමතුමක් ලබාදෙමින් තමන් හා ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් සංවිධාන කරන ලෙස දැනුම්දීමක් කර තිබේ.

ඒ අනුව දිවයිනට පැමිණි නඩේසන් මහතා මෙම සාකච්ඡාව සංවිධාන කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම දැනගන්නට ඇති ආකාරයට නඩේසන් මහතාද මෙම සාකච්ඡාවට සහභාගි වී සිට ඇති බව වාර්තා වේ.

තිරුකුමාර් නඩේසන් මහතාට මල්වානේ සුප්‍රසිද්ධ නිවස සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ අතර අද දිනයේදී අධිකරණය මගින් ඔහු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටද පියවර ගෙන තිබිණ.

SendShareShare
Previous Post

ලංකාවේ චිකාගේ ස්ටයිල් එකේ මිනීමැරුම් එක දිගටම! මෙන්න අලුත්ම එක! (VIDEO)

Next Post

අපි කලින්ම කිව්වා! අගමැතිවරයා කැඳවූ සර්වපාක්ෂික සාකච්ජාවේදී පොහොට්ටුව අගමැති ඉවත් කරන යෝජනාව ගෙනඑයි! දිනේෂ්-ජී.එල් අතරමගදී නැගිට යයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.