• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබෙ අයිතිය ගැන හරීන්ට ඩයනාගෙන් ප්‍රහාරයක්!

May 31, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සජබෙ අයිතිය ගැන හරීන්ට ඩයනාගෙන් ප්‍රහාරයක්!
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයේ අයිතිය සම්බන්ධයෙන් ඊයේ පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී හරීන් ප්‍රනාන්දු සහ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අතර යම් කතාබහක් සිදුව තිබේ.

මෙහිදී හරීන් ප්‍රනාන්දු මහතා සිය කතාව අරඹමින් සජබය වෙනුවෙන් තමන් විශාල කැපකිරීමක් කළ බවත්, එහි නම, වර්ණය, සලකුණ ආදිය පවා තීරණය කළේ තමන් බවත් ප්‍රකාශ කොට ඇත.

කෙසේවෙතත් හරීන් ප්‍රනාන්දු මහතාගේ කතාවෙන් පසු නැගී සිටි ඩයනා ගමගේ මහත්මිය වහාම ඊට ප්‍රතිචාර දැක්වීමට කටයුතු කොට තිබේ.

ඒ අනුව ගමගේ මහත්මිය ප්‍රකාශ කළේ පක්ෂය තිබුණේ තමන් සතුව බවත්, ඒ වනවිටත් පක්ෂයේ වර්ණය,සලකුණ සහ නම ආදිය තීරණය කර තිබූ බවත්, හරීන් ප්‍රනාන්දු මහතා ඒ කිසිවක් නොකළ බවත්ය.

කෙසේවෙතත් මන්ත්‍රීවරිය මෙම ප්‍රකාශය කර හරීන් ප්‍රනාන්දු මහතා දෙස බලවන විට සියල්ලන්ම කෑ ගසමින් ප්‍රකාශ කොට ඇත්තේ හරීන් රැස්වීමේ නොමැති බවය.

ඊට හේතු වී තිබුණේ අදාළ ප්‍රකාශය කළ සැණින් හරීන් ප්‍රනාන්දු මහතා රැස්වීමෙන් පිටව යාමට පියවර ගෙන තිබීමය.

SendShareShare
Previous Post

ධම්ම පදයෙන් කියපු ගාථාවක් ගැන රහස් පොලිසිය සෝභිත හිමියන්ගෙන් පැය 2ක් ප්‍රශ්න කරයි! වකමුල්ලේ උදිත හිමි-වෑකඳවල රාහුල හිමිවරුත් රිමාන්ඩ්! පිටකොටුවේදී වෙඩි කෑවේ නයිට් ක්ලබ් එකක වැඩ කළ හිටපු කමාන්ඩෝ සෙබළු දෙන්නෙක්! බය නැතිව ඇත්ත කියන සිරස ප්‍රවෘත්ති බලන්න! (VIDEO)

Next Post

තෙල් ගන්න ඉන්දියාවෙන් තවත් ණය ඉල්ලයි! මේ පාර ඩොලර් මිලියන 500ක්! දැනටමත් ඉන්දියාව ඩොලර් බිලියන 1.2ක ණය දීලා!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper