සහසිකයකු අතින් ඝාතනයට ලක් වූ අටුලුගම පාතිමා අයේශා දැරියගේ අවසන් කටයුතු දහස් ගණනකගේ සෝසුසුම් මැද අටුලුගම මහ පල්ලිය සුසාන පොදු සුසාන භූමියේදී අද රාත්‍රියේ දී සිදු කෙරිණි
වසර නමයක් මාපියන්ගේ ඥාතීන්ගේ සහ අසල්වාසීන්ගේ ආදරය කරුණාව මැද හැදී වැඩුණු ෆාතිමා දැරිය ඉකුත් 27 වැනි දින වෙළඳ සැලකට ගොස් යළි නිවසට පැමිණෙන අවස්ථාවේදී නොසිතූ නොපැතූ අයුරින් නිවසට මීටර් කීපයක් තිබියදී හිත් පිත් නැති කාමාතුරයකුගේ අතින් ඝාතනයට ලක්විය.
ඒ සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු කළ පාපොච්චාරණය මෙසේය.











