• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දයා ගමගේගෙ හෙලිකොප්ටර් විකුණලා බැංකුවලට පොලු තිබ්බ බිලියන ගානක සල්ලි ගනින්! ඇලෝසියස් පොලු තිබ්බ සල්ලි ගනින්! අගමැතිතුමෝ නාලා වරෙන් මිනිස්සුන්ට බදු ගහන්න! (VIDEO)

May 30, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
දයා ගමගේගෙ හෙලිකොප්ටර් විකුණලා බැංකුවලට පොලු තිබ්බ බිලියන ගානක සල්ලි ගනින්! ඇලෝසියස් පොලු තිබ්බ සල්ලි ගනින්! අගමැතිතුමෝ නාලා වරෙන් මිනිස්සුන්ට බදු ගහන්න! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආර්ථික දුෂ්කරතා හමුවේ හෙම්බත් වී සිටින ජනතාව මත තවත් බදු බර නොපටවා, බැංකුවලට බිලියන ගණන් මුදල් ගෙවීම පැහැර හැර ඇති දයා ගමගේ සහ අර්ජුන් ඇලෝෂියස්ගෙන් එම මුදල් අයකරගන්නා ලෙස එක්සත් වමේ කේන්ද්‍රය පක්ෂයේ නායක චමීර පෙරේරා මහතා අවධරණය කරනවා.

පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ සාමාන්‍ය ජනතාව බදු බරෙන් මිරිකී සිටියද ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් බදුවලින් නිදහස් කිරීමට ආණ්ඩුව ක්‍රියා කර ඇති බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කිට්ටුවන්තයකු වන දයා ගමගේ සතු හෙලිකොප්ටර් යානා විකුණා දමා හෝ රජයට අයවිය යුතු මුදල් ලබාගන්නා ලෙසයි චමීර පෙරේරා මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

ඔහුගේ එම අදහස් දැක්වීම ඇතුළත් වීඩියෝව පහතින්.

SendShareShare
Previous Post

පෙරටුගාමීන් ‘මාක්ස්-ලෙනින්වාදී’ පක්ෂයත් හමුවෙයි! කරුණු රැසකට පුළුල් එකඟතාවක්! (PHOTOS)

Next Post

මගේ ව්‍යාපාරය ගොඩනැගුණේ ලංකා බැංකුව ලබාදුන් ශක්තියෙන්…

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper