• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද කියන්නේ මේ රටට හෙණයක්! රනිල් කියන්නේ සාපයක්! රනිල් රාපක්ෂලාව රකින්න මේ ගහන ගේම්වල කෙළවර මහා ලේ වැගිරීමක්! ගෝඨා හිටියේ හිරේ යන්න ඔන්න මෙන්න! යහපාලන ආණ්ඩුව විනාශ කළේ රනිල්! කලකට පසු මහාචාර්ය විජේසූරිය එළියට එයි! (VIDEO)

May 29, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මහින්ද කියන්නේ මේ රටට හෙණයක්! රනිල් කියන්නේ සාපයක්! රනිල් රාපක්ෂලාව රකින්න මේ ගහන ගේම්වල කෙළවර මහා ලේ වැගිරීමක්! ගෝඨා හිටියේ හිරේ යන්න ඔන්න මෙන්න! යහපාලන ආණ්ඩුව විනාශ කළේ රනිල්! කලකට පසු මහාචාර්ය විජේසූරිය එළියට එයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මහින්ද රාජපක්ෂ හෙණයක් බවත් රනිල් වික්‍රමසිංහ සාපයක් බවත් පවසමින් කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා ආන්දෝලනාත්මක අදහස් රැසක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සංවාදයකට එක් වෙමින්.

රනිල් වික්‍රමසිංහ යනු රාජතාන්ත්‍රික වශයෙන් විශාල පිළිගැනීමක් ඇති දේශපාලන නායකයකු පවසන මහාචාර්ය සරත් විජේසූරිය මහතා පෙන්වා දෙන්නේ ඔහු සම්බන්ධයෙන් ඇති මෙම පිළිගැනීම රාජපක්ෂලා උපක්‍රමශීලිව භාවිතයට ගන්න බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා ද කිසිදු ආයාසයකින් තොරව එම උපක්‍රමයට අනුකූලව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් නිදසුන් කිහිපයක් පෙන්වා දුන් මහාචාර්යවරයා යහ පාලන සමයේදී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සමඟ ගනුදෙනු කිරීමේදී වික්‍රමසිංහ මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් මෙතෙක් මාධ්‍යට හෙලි නොවූ කරුණු රැසක් ද මෙම සාකච්ඡාවේදී හෙළි කර තිබීම විශේෂත්වයක්.

එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දෙමින් පිහිටවූ නීති ව්‍යවස්ථා විරෝධී පාලනය සම්බන්ධයෙන් ඇති කරගත් ගනුදෙනුවේදී බැසිල් රාජපක්ෂගේ මැදිහත් වීමක් පිළිබඳව ද සරත් විජේසූරිය මහතා මෙහිදී කරුණු හෙළි කර තිබෙනවා.

පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය භාරගැනීම සඳහා කටයුතු කරනු ලැබුවේ නාමල් රාජපක්ෂ මහතා සමග සිදු කර ගත් එකඟතාවයක් ඉන් අනතුරුව බව ද මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙම සාකච්ඡාවේදී හෙළි කිරීම විශේෂත්වයක්.

SendShareShare
Previous Post

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)

Next Post

කැපිල්ල ඇරඹේ! ආණ්ඩුවේ වියදම්වලින් රුපියල් බිලියන 200ක් කපන්න සූදානම්!

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.