බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස ඉකුත් 23 වැනිදා නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිත නියෝගයක් ලබා දී තිබියදී තවමත් එය ඉටු නොවීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස පොලිස්පතිවරයා වෙත අද මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.










