• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාධ්‍ය අයිතිය වෙනුවෙන් සජිත් ‌පාර්ලිමේන්තුවේ තනි සටනක! මොන මන්ත්‍රීටවත්.. ජනාධිපති තියා මොන යකාටවත් මාධ්‍යවේදීන්ට අත තියන්න බෑ! (VIDEO)

May 19, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අපි එන්නේ නෑ තාවකාලික ආණ්ඩු හදන්න! අපි එන්නෙ නෑ ඔය ඇමැතිකම් ගන්න! ඉන්නවා නම් කවුරු හරි සජබෙ නැගිටින්න! මම විනය පරීක්ෂණ තියන්නේ නෑ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ස්වර්ණවාහිනියේ හා සිරසේ මාධ්‍යෙව්දීන් දෙපළට සිදුවූ අකරතැබ්බය මම හෙළිදරව් කළා. මම කැමති ඔබතුමාගේ ප්‍රකාශය අනුකූලව කරුණු කිහිපයක් කියන්න.

ඔබේ ප්‍රකාශය කීවා වෛද්‍ය මධ්‍යස්ථානය හා පුස්තකාලය අතර පමණක් ඔය වොයිස් කට්ස් ගන්න එක කරන්න කියලා. ඔබතුමත් මමත් මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාත් දන්න කාරණාවක් තමයි කෝප් එක පවත්වන කෝපා එක පවත්වන ඒවගේම අනෙකුත් කමිටු පවත්වන අනෙකුත් කාමර දක්වා මෙතෙක් කල් මේ සියලුම මාධ්‍යෙව්දීන් ආවා. මම දන්නෙ නෑ ඉරක්ද කියලා. මේකයි ඇත්ත. අපි සියලු දෙනාම පාහේ අවංකවම කීවොත් මේ හැම කාමරයක් ළගටම ආපු මාධ්‍යෙව්දී මහතුන්ට මොන ෆෝන් එකෙන් වුණත්, කැමරාවෙන් වුණත් අපි වොයිස්කට්ස් දීලා තියෙනවා.

ඉතින් මම කියන්න කැමති මොන ඇල ඉර යටතේ නියෝග පැනවූවත් මේ දේ සිදුවුණා. මේක සුපුරුදු ක්‍රියාවක්. ඒ නිසා ඔබතුමා වගබලා ගන්න ඕනේ මෙහෙම රෙගුලාසියක් තිබුණ නම් මෙතෙක් ක්‍රියාත්මක නොවුනෙ ඇයි. මාධ්‍ය නිදහස මෙතෙක් තිබ්බා. අපි සියලු දෙනා කමිටු කාමරවලින් එලියට ආපුගමන් මාධ්‍යයට ප්‍රකාශ දීලා තියෙනවා මට වගකීමෙන් කියන්න පුළුවන්. එක අවස්ථාවකදී කමිටු කාමරයකින් එලියට ඇවිත් මම ගාව සාක්ෂි ඇතිව තියෙනවා දේශීය නෙවේ විදේශීය අල් ජසීරා නාලිකාවටත් මම ප්‍රකාශයක් දුන්නා. දුන්න තැනත් මම කියන්නම්. මේ පාර්ලිමේන්තුව කියන උත්තරීතර ආයතනය තුළ මන්ත්‍රිවරුන්ට වරප්‍රසාද තියෙනවා. ඒත් නිදහස් මාධ්‍යවේදීන්ගෙන් ෆෝන් උදුරගන්න කිසිසේත්ම වුවමනාවක් නෑ. අයිතියක් නෑ. ඒකට ඔබතුමා පියවරක් ගන්න. මේක වහන්න එපා. සම්පූර්ණ වැරැදි. ඕනේනම් ඒ මන්ත්‍රි දෙපළට මේ සභාවට ඇවිල්ලා අපේ අතින් අත්වැරැද්දක් වුණා කියලා කණගාටුව පලකරන්න, සමාව ගන්න පුළුවන්. එතනින් කතාව ඉවර කරන්න පුළුවන්. ඒත් මේ ඉරවල්ගැන කතා කරලා හංගන්න හදන්න එපා. මේ සභා ගර්භයට මෙහෙම කීවට සමාවෙන්න මේක මේ සභාව නොමග යැවීමක්.

ඒ නිසා මම ඉල්ලීමක් කරනවා කුමන පාර්ශ්වයක වුණත් මාධ්‍යෙව්දීන්ට අත තියන්න මොනම මන්ත්‍රිවරයකුට හෝ මොන යකාටවත් ජනාධිපතිටවත් අයිතියක් නෑ. අගමැතිට, විපක්ෂනායකට හෝ 225ටම අයිතියකුත් නෑ. නිදහස් මාධ්‍ය සුරකින් කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔබතුමා දන්නවද මේ මාධ්‍යෙව්දී තුමන්ලා පැමිණිල්ලක් දාලා තියෙනවා. ඒක ඉවත්කරගන්න කියලා ඒ මහත්වරුන්ට කෙතරම් බලපෑම් ඇවිත්ද? කොච්චර තර්ජන ආවද. ඒ නිසා මේක මේ රෙගුලාසි ඉදිරිපත් කරලා හන්ගන්න යන්න එපා. කරුණාකරලා ඒ මන්ත්‍රිවරුන්ට ඇවිත කණගාටුව පල කරන්න කියන්න. එතනින් මේ කතාව ඉවරයක් කරන්න කියන්න.

SendShareShare
Previous Post

ගල් කැටයක්වත් අතේ නැතිව ආපු දරුවන්ට මෙහෙම ගහන එක හරිද? (VIDEOS)

Next Post

මහින්දයි ගෝඨයි පළමුවරට ප්‍රසිද්ධියේ එළියට එයි! මහින්දට විශ්‍රාම යන්න තිබූ බව අයියා චමල් කියයි! මන්ත්‍රීවරුන්ට රුපියල් 121ට පොලිසියෙන් තෙල් ගැහුවාද? අන්තරේට උසාවි ‌නියෝග කියවන්න ආ පොලිසියට වෙච්ච දේ! යුද ජයග්‍රහණය ගැන ෆොන්සේකා සිහිපත් කරයි! (VIDEO)

MORE NEWS

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිරදඬුවම හා දඩයට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත්...

Read more
Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.