දැනට රට තුළ පවතින ප්‍රශ්න 7ක් යොමුකරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් ඊයේ (17) දින අගමැතිවරයාට ලිපි දෙකක් යොමු කොට තිබිණ.
ඊට පිළිතුරු වශයෙන් අගමැතිවරයාද එම මන්ත්‍රීවරුන් දෙදෙනා වෙත ඊයේ දිනම පිළිතුරු ලබා දෙමින් යළි ලිපියක් යොමු කර තිබිණ.
එම ලිපිය මගින් බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස අගමැතිවරයා දක්වා ඇත්තේ සාකච්ජා සහ කමිටු පත්කිරීමය.
එම සියලු ලිපි පහත දැක්වේ.
හරීන්-මනූෂ අගමැතිට යවපු ලියුම


රනිල් එවපු ලියුම












