රට අර්බුදකාරී වාතාවරණයකට මුහුණදී සිටියදී අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා අදහස් පළ කළා.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මෙම සිදුවීම් පිටුවස කිසිවකු නොදන්නා නාටකයක් පවතින බවයි.
දුමින්ද නාගමුව මහතා අදහස් පළ කළ වීඩියෝව පහතින්.










