• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

May 11, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

නීතිය හා සාමය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම, වත්මන් ආර්ථික අර්බුදවලින් රට ගොඩගැනීමට බාධකයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (11) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

රටේ අගමැතිවරයෙක් සහ මුදල් ඇමතිවරයෙක් නැති, පාර්ලිමේන්තුවේ කිසියම් ක්‍රියාවක් සිදුනොවන, විධායක ජනාධිපතිවරයෙක් පමණක් සිටින අකර්මණ්‍ය තත්ත්වයක් මේ වන විට රට තුළ පවතින බව ඒ මහතා පෙන්වා දුන්නේය.

කඩිනමින් ස්ථාවර රජයක් පත්කළ යුතු බවත්, ජනතා නියෝජිතයින් 225 දෙනාගේ සහ ජනාධිපතිවරයාගේ ප්‍රධාන වගකීම එය බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය

මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රටේ නීතිය හා සාමය මීට වඩා හොඳ ආකාරයකින් පවත්වාගෙන යාමට හැකියාව ඇති රජයක් පත්කිරීම අත්‍යවශ්‍ය බවය.

එවැනි ස්ථාවර තත්ත්වයක් කෙටි කාලයකින් ලබාගත නොහැකි නම් රට අරාජික වන බවද පෙන්වා දුන් නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ තවත් දවස් කිහිපයක් මේ තත්ත්වය පැවතියහොත් පැය 10ට වැඩි විදුලි කප්පාදුවක්, ඉන්ධන නොමැති වීමක් ඇතිවිය හැකි බවයි.

එසේම සාමකාමීව අරගලයේ නිරතව සිටි අයට සිදුකළ පහරදීම පිළිකුලෙන් යුතුව හෙළාදකින බවද මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

“මේ සතියේ රටේ ඇතිවූ තත්ත්වය නිසා අපි මෙතෙක් කල් අපහසුවෙන් ලබාගත් ප්‍රගතියේ දිශාව දැන් වෙනස්වී ගෙන යන්නේ.”
“ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවෙන රටක ආර්ථිකය යථා තත්ත්වයට පත් කරන්න බැහැ. එහෙම උත්සාහ කරත් වැඩක් නැහැ.”
“නීතිය හා සාමය ආරක්ෂාකිරීමට අපොහොසත්වීම, දේශපාලන අස්ථාවරත්වය අපේ අර්බුදයෙන් ගොඩඒමට තිබෙන මාර්ගය තවත් අසීරු කරනවා.”
“දැන් අපි පත්වෙලා තියෙන්නේ විධායක ජනාධිපතිවරයෙක් පමණක් සිටින අකර්මන්‍ය වෙච්ච තත්ත්වයකට.”
“මේ අවස්ථාවේ පවතින තත්ත්වය සමථයකට පත්කළ හැකි තත්ත්වයක් ඇති කිරීමට ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ සියලුම ජනතා නියෝජිතයින් ඉක්මණින් කටයුතු කළ යුතුයි.”
“තවත් ප්‍රමාද වෙන්න බැහැ. එහෙම බැරිනම් මහ බැංකුව වශයෙන් අපිට ප්‍රකාශ කරන්න වෙනවා ආර්ථිකය තවත් අරාජික තත්ත්වයකට පත්වෙනවා කියලා.”
“තවත් දවස් කිහිපයක් මේ තත්ත්වය පැවතුනොත් ගෑස්, ඉන්ධන, විදුලිය, අත්‍යවශ්‍ය භාණ්ඩ මේ තියෙන තත්ත්වයෙන්වත් නැති වෙයි. පැය 10ක් විතර විදුලිය කපයි. ජනතාව පාරට එයි.”
“වේගයෙන් පහළට ගිය ආර්ථිකය අපි පසුගිය මාසය තුළ පහළට ගියත් ඒ වේගය අඩුකර ගත්තා. නමුත් රමේ හදිසියේ ඇතිවූ සිදුවීමත් සමග තවදුරටත් ආර්ථිකය අල්ලගෙන ඉන්න බැහැ. එහෙම අල්ලගත්තත් වැඩක් වෙන්නේ නෑ. වේගෙන් පහළට තමයි යන්නේ.” යනුවෙන්ද නන්දලාල් වීරසිංහ මහතා අදහස් දක්වා සිටියේය.

එම මාධ්‍ය සාකච්ඡාව පහතින්.

SendShareShare
Previous Post

පාලකයිනේ ජනතා ඉල්ලීම්වලට කන්දෙන්න! තරුණ අරගලකරුවන්ට මගේ ආචාරය පුද කරනවා! පාප් වහන්සේ ප්‍රබල නිවේදනයක් නිකුත් කරයි!

Next Post

මම කිසිසේත්ම ජනාධිපතිකමෙන් අයින් වෙන්නෙ නෑ! ගෝඨා පණිවුඩයක් දෙයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.